idamak ganna eka nam hoday.
Gold unath sure karanna baa 100%, ekapaara wadi adu wenna puluwan.
wahana ganna eka investmentekak widihata. epa ban. wahana mila wens wenawa keti kaleenawa. eka paaratama wahana mila adu kaloth uba mokada karanne.
buy some USD. that's what I do.
කොහොමත් ඔය ඩොලර් රේට් එක ආපහු තිබුන ගානට බහින්නෙ නැහැනෙ මචන්...
ලන්කාවෙ වාහන කියන්නෙත් ඩොලර් වගේනෙ බන්..මේ යනවිදිහට වාහන මිල අඩුවෙන්නෙ නැහැ කපේට..දැන් අඩු කලොත් ඩොලර් එක 250ට යයි...





kohanda bun usd ganna
1) USD laga thabaganeema waradak. ahu unoth nadu. salli nadu banda wenawa. raja santhaka wenwa.
2) Black market eken thama ganna wenne.
bad idea of buying USD
කොහොමත් ඔය ඩොලර් රේට් එක ආපහු තිබුන ගානට බහින්නෙ නැහැනෙ මචන්...
ලන්කාවෙ වාහන කියන්නෙත් ඩොලර් වගේනෙ බන්..මේ යනවිදිහට වාහන මිල අඩුවෙන්නෙ නැහැ කපේට..දැන් අඩු කලොත් ඩොලර් එක 250ට යයි...
මචන්,
ඩොලර් එක වැටෙන විදිහට Fixed ඩිපොසිට් තියාගන්න එක හොදයිද?
නැත්නම් ඒක වෙන දෙයකට යොදාගන්න එක හොදයිද?
වාහන ගනන් ආයිත් වැඩිවෙන හින්දා, වාහනයක් අරගෙන තියාගන්න එකත් හොදයි කියල මට හිතුනෙ?
නත්නම් ගෝල්ඩ් ගන්න ඕනෙ...
උබල මොකද කරන්නේ?



LKR eka wetenkota uba LKR walin Fixed Deposit demma kiyala wedak ne. (Demma kiyala awlakuth ne. Demma kiyala special wasiyak ne) wahana gathath eke watinakama kohomath adu wenawane.
USD aran thiya gatha th labayak enda nam $ 10,000 wath aran thiya ganda wei.
...
..