මචන්,
ඩොලර් එක වැටෙන විදිහට Fixed ඩිපොසිට් තියාගන්න එක හොදයිද?
නැත්නම් ඒක වෙන දෙයකට යොදාගන්න එක හොදයිද?
වාහන ගනන් ආයිත් වැඩිවෙන හින්දා, වාහනයක් අරගෙන තියාගන්න එකත් හොදයි කියල මට හිතුනෙ?
නත්නම් ගෝල්ඩ් ගන්න ඕනෙ...
උබල මොකද කරන්නේ?
den uba kohomada gold ganne?
buying gold is not a big thing ne machan...
juweliers? gold cube?
..I have a friend who make jewellery...usd 10 000 thiyaa ganna puluwan ගෙඩර 5දෙනෙක් ඉන්නවනම් 50 000ක් පුලුවන් ඒක තමා වාසිම