Fixed ඩිපොසිට් තියාගන්න එක හොදයිද?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මචන්,
    ඩොලර් එක වැටෙන විදිහට Fixed ඩිපොසිට් තියාගන්න එක හොදයිද?
    නැත්නම් ඒක වෙන දෙයකට යොදාගන්න එක හොදයිද?

    වාහන ගනන් ආයිත් වැඩිවෙන හින්දා, වාහනයක් අරගෙන තියාගන්න එකත් හොදයි කියල මට හිතුනෙ?

    නත්නම් ගෝල්ඩ් ගන්න ඕනෙ...

    උබල මොකද කරන්නේ?


    den uba kohomada gold ganne?
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    fix diposit තියා ගන්න එක එච්චර ඇඟට හොඳ නෑ මොකද දන්න තත්වෙත් එක්ක රටේ සල්ලි වලට ලොකු අවුලක් තියෙනවා ඔබට හොඳම දේ තමයි ඉඩමක් වාහනයක් රත්තරන් වගේ දේවල් අරන් තියාගන්න එක ෆික්ස් ඩිපොසිට් තියාගන්න ඕන නම් උඹට කරන්න තියෙන්නේ රජයේ එක දාලා තියාගන්න එක මොකක් හරි වගකීමක් තියෙනවා එකේ