Fixed Deposit වල interest හෑදෙන හෑටි දන්න එකෙක් කියලා දීපල්ලකෝ.. සමහර තෑන් වල 12% monthly interest rate දෙනවයි කියල තියනවා 6 months deposit එකකට ..එකේ තේරුම මොකක්ද ?![]()

dont go for one year...try 3 months...Siyapatha (subsi of Sampath Bank) is better...

ado pm ekak dapan link ekath ekka![]()

theruni ?![]()

මචන්ලා මම Fixed Deposit එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Rs.500,000 ක් වගේ තමා ඩිපොසිට් කරන්න හිතාගෙන ඉන්නේ. මට මේක ආයෝජනය කරන්න පුළුවන් හොඳම Fixed Deposit Rate එකක් තියෙන බැංකුව කියන්න පුලුවන්ද ?
අවු. 01 හෝ ඊට වැඩි කාලයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.
ආරක්ෂාව අතින් ඉහල වෙන්න ඕන.
මේක deposit කරන්න හොඳම rate එක තියෙන සුරක්ෂිත බැංකුව මොකක්ද ?
LOLC