fixed deposit කෝටියක් දැම්මොත්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    eka eka kiyn widiyt wahana,business kranna gatta wage nemene owaye wena aul eddi...fixed ekk dammama kisima deyak karanna na...card eken salli gatta..kawa biwwa doyyagatta
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එතකොට මචන් ඒ ලක්ශේ අපිට මාසේ ගානේ ගන්න පුළුවන් නේද?

    have you ever never make a fixed deposit and suddenly you have 10 million :rolleyes: something fishy :eek: btw dont you have online account there you have all the interest percentages. you can count your self it is simple maths
     
    Last edited:

    randika9634

    Junior member
  • Jun 6, 2016
    34
    6
    8
    කොළඹ තමයි
    කෝටියක් කවුද ෆිට්ස් දාන්නෙ :D කොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්

    බුදු අම්බෝ වාහන නම් එපෝ ඔව්වා හදන්න යන වියදමයි .වාහන දෙන තැන වල චෙක් පරක්කු වෙනකොටයි .ඩෙට් දාලා චෙක් දෙනකොටයි.වාහනේ මාසයක් ඇහැට දකින්නේ නැතිව ඉදල ඉදල දකිනකොට වාහනේට වෙලා තියනවා නාස්තිය දකින කොටයි. එතකොට වාහන සේවිස් වලටයි උන්ගේ ස්ටන්දෙඩ් එක තියාගන්න ව්හනෙට කරන්න ඕනි විගඩම් ව්ලටයි .තිරේ ටයර් දාන්නයි ගියාම යන වියදමයි එක්ක වාහනෙන් මාසෙට ගන්න ගානෙන් මහලොකු ගානක් ඉතුරු වෙන්නෙත් නෑ එකත් පරක්කු වෙලා හම්බෙද්දී වියදම් කරපු සල්ලිත් අපරාදේ .දුවන වාහනේට උබ තෙල් ගහල ද්රිවෙරුත් උබේන් නම් එකත් වියදමක් තමයි. එහෙම බලද්දී DEPOSIT හොදා. මේක FULL අත්දැකීමෙන් කියන්නේ මචෝ මාරම කට්ට වාහන දුවනවා කියන්නේ .

    තව මම දන්නා විදියට අපේ රටේ බැංකු 7.5 MI වලින් උඩ බදු වලට අහුවෙනවද කොහෙද බන් . හබයි බදු වලට අහුනොවෙනවානම් DEPOSIT තම වාසිම. අන්තිමට හම්බෙන පොලියේ කැපෙන්න මුකුත් නැනේ:D:D:D
     
    • Like
    Reactions: nemax

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ]50 lakhs FD dapan people's leasing and finance PLC eke mase gane poliya enna rs 50,000k wage ganak. ithuru 50 lakhs masa 3 gane FD dapan wal poliya wati wati update wenna. ita passe hoyala balapan masa 6k withara thisse hoda business opportunities gana nikan apu gaman business karanna gihin anagannathuwa



    macho loku kalayak tiyan innawa nam privete bank and leseing company koi weleda kiyala sure ne, kokatah umba gov bank ekaka dapan, ewaye servise tikakupset unath umbe sali walata 100% gov gurantee ne.

    intrest rate nam gov bank wala ok. but leasing company taram ne.

    montly interst dala fd interst eka saving account genna ganin, eta passe atm, internet banking ganin, aye kawdawath bank ekatayanna oni ne.

    NSB,BOC ,PEOPLES BANK 3n ekakata dapan, hithe nidahasen inna puluwan :yes:
    Mama people's leasing finamce PLC eke koti ganan dala thiyanawa eka mahajana bankuwen karanne gon banku walata wada poliyath hodai fitch rating ekath hodai ekata mukuth wenne na
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    labnakwe FD walata tax gahana limit eka kiyada maxmium ? tax wadinne nathi nathuwa danna puluwan 7.5 million da max :oo::oo:?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oka daapan banks and finance institutions 2-3 ka.

    laksha 50 daapan commercial credit. umbata 15% ganna puluwan. thanath shape. public liability company ekak nisaa central bank security ekath thiyenawa.

    anith 50 local banks 2 daapan. 12-13% ganna puluwan weyi.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    50 lakhs FD dapan people's leasing and finance PLC eke mase gane poliya enna rs 50,000k wage ganak. ithuru 50 lakhs masa 3 gane FD dapan wal poliya wati wati update wenna. ita passe hoyala balapan masa 6k withara thisse hoda business opportunities gana nikan apu gaman business karanna gihin anagannathuwa

    Thanks machan reply ekata.godak watinawa.:)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
    1 තට්ටුව 35000 * 12 = 420000
    2 " 30000*12. = 360000
    3. 20000*12 = 240000

    එකතුව. =1020000/12 = 850000

    ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
    බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
    බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
    ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.

    Ow ban uba kiyana deth aththa thama.thanks.:)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    math rata idala epa wela family ekama awa masa 2k 3kata kalin koti 1k fixed demma hnb eke. 11.5 rate eka 1 laks enawa masekata.

    kada kamara gewal rent ekata denna ona tharam wehi wehala a nisa ewa karanna be mama inna pette nam.mamath kalpana kara kara inne mokakda karanne kiyala thamai

    Ade ekane ban.thanikadawa innawa wage nemeyi pawul unahama.lamyi laga nathuwa wena rataka inna baha kohoma kaiwwath.salima nemeyi ne ban jeewithe kiyanne.sali kochchara hamba unath wadak naha hithe sathutak nathnam..:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆික්ස්ඩ් එච්චර ගානක් දැම්මොත් පොලිය කෙසේ වෙතත් බොට ආදායම් වාර්තා පෙන්නන්නයි ඉන්කම් ටැක්ස් ගෙවන්නයි වෙයි :dull: