fixed deposit කෝටියක් දැම්මොත්

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Balala Dapan 10 Laks walata wada wadi unama Tax wadina Scean Ekak tiyenne loku ganan accounts wala tiyena ayata ehema scean ekak me goverment eken karala tiyenawalu, math hariyata danne na hoyala balahan
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කෝටියක් කවුද ෆිට්ස් දාන්නෙ :D කොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්

    Kiyak ganna puluwn da maseta??
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mchn bank ekata dammot 13% wt ganna puluwn loku ganak nisa.:love:

    etakota awruddata 1,300,000.00 interest eka.:yes:

    maseta 1 lac+ enawa.:yes:

    business ekakata atha gahanawa nm mathaka athuwa me benefit ekata wada benifit ekak ena dekata invest karanna.
    Anika mataka tiyaganin ube kotiya nati wennet na, ekat pothe. :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් මුදලේ වටිනාකම අඩු වෙනව ( රුපියල්) ඉස්සරහටත් එහෙමයි. ඉතින් හොදම දේ උබ ටවුන් එකක් ලගින් පොඩි ඉඩම් කෑල්කක් අරන්න් තට්ටු 2-3 ක් ගහල එක්කෝ උබ 1 ෆ්ලොර් එකේ බිස්නස් එකක් කරහන් අනිත් 2 රෙන්ට් කරහන් නැත්තන් 3 ම රෙන්ට් කරහන්
    1 තට්ටුව 35000 * 12 = 420000
    2 " 30000*12. = 360000
    3. 20000*12 = 240000

    එකතුව. =1020000/12 = 850000

    ඔන්න ඔකතමා හොදම බන් කවදා හරි උබට ඒ
    බිල්ඩින් එක විකුනන්න පුලුවන් කෝට් 1.5 කට විතර.
    බෑන්ක් වල දාල පොලියෙන් කාල හිටියොත්
    ලක්ස 100 ත් නිකම්ම ඉවර වෙයි.

    Highly Recommended. හම්බෙන ආදායමෙන් තව බිස්නස් ටිකකට බහින්නත් පුළුවන් වෙයි. එක හමාරක් නෙමේ අවුරුද්දක් යනකොටත් ඩබල් වැඩි වෙන්නෙ.
    දියුණු වෙන ටවුන් එකකින් ගන්න ඕනෙ. හොඳ මට්ටමක ඉඩක් තියෙන්න ඕනෙ. Financial Institutes හරි Supermarket එකකට හරි රෙන්ට් කරන්න පුළුවන් නම් හොඳයි. තව ඇති හොඳ ඒව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Mchn thailand wala retirement visa eka gaanin.20lks deposit karama athi.🤣
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,501
    667
    113
    India
    මාසෙට 7% ක පොලියක් දෙනවා . විස්තර ඕනනම් කියහන් . lawyer කෙනෙක් ගාව Sign කරලා වැඩේ කරන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාසෙට 7% ක පොලියක් දෙනවා . විස්තර ඕනනම් කියහන් . lawyer කෙනෙක් ගාව Sign කරලා වැඩේ කරන්නේ

    බැංකුවක බන් 11.5 ක් විතර දෙනවා නේ ? :baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mchn bank ekata dammot 13% wt ganna puluwn loku ganak nisa.:love:

    etakota awruddata 1,300,000.00 interest eka.:yes:

    maseta 1 lac+ enawa.:yes:

    business ekakata atha gahanawa nm mathaka athuwa me benefit ekata wada benifit ekak ena dekata invest karanna.
    Anika mataka tiyaganin ube kotiya nati wennet na, ekat pothe. :rofl:

    ලන්කාව කියන්නේ තනිකරම ආනයන මත යැපෙන රටක් ඒ නිසා ඇමරිකන් ඩොලරයේ අගය වෙනස් වීම විසාල ලේස ආර්තිකයට බලපානව. සාමන්යෙන් රුපියල් වලට සාපේක්සව ඩොලරයේ අගය ගොඩාක් වැඩීවීමක් තමයි පසුගිය අවුරුදු 10 ක කාලය තුල වෙලා තියෙන්නෙ. ඉතින් අපි බෑන්ක් වල තියන් ඉන්න සල්ලි නොදැනීම බාල්දු වෙනව ඒ කියන්නෙ (මාසයකට කලින් ලක්ස 100 කින් අපිට මහල් තුනක සාප්පු සංකීරනයක වැඩ ඉවර කරගන්න පුලුවන් කම තිබුන කියමු දැන් ඒකට ලක්ස 105ක් යනව කියන එක) ඉතින් ඔය සරල පැහැදිලි කිරීමම ඇති. ඒ නිසා හොදම දේ තමයි පොල් හෝ තේ සහිත ඉඩමක්, කුලියට දීමට නිවසක් හෝ කඩ පේලියක්, හාර්ඩ් වෙයාර් එකක්, හෝ තමන්ගේ දක්සතාවය මත පදනම් වූ බිස්නස් එකකට යොදවන එක. අනිවා දියුනු වෙන්න පුලුවන්
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    sampurana mudala fix karanna epa. 50% fix karanna. itiri mudala yamkisi dekata yodawanna.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    aniwa TAX ekek wadenawa puthi.poddak hoyala balala dapan.next month eke idan interest ekata 5% tax ekek wadinawa.Tahikei neh