මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒකෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...![]()
මේක නම් සිරා බං.. සම්පත් එක සුපිරි බං ඒ අතින්

මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒකෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...![]()

aththada machan maath LB eke daala thiyenne..finance touch karapan machan.hodai.man LB eke dala tiyenne. 3 months 16.5%. salli gannath kisima awulak naha

ඔව් 14% නෙමෙයි මාසෙට පොලිය ගන්නවානම් 13% තමයි.MAN CALL KARALA BALUWA.
1 MONTH MATURITY FD EKAKATA PEOPLE'S EKEN 13% DENAWA..

මචන් මම දැම්මේ මහජන බැංකුවෙයි, ලංකා බැංකුවෙයි. 14% පොලිය. මාසෙන් මාසෙට පොලිය අතට එන්න හදල තියෙන්නේ මහජන බැංකුවේ අකවුන්ට් එක. ලංකා බැංකුවේ එකේ පොලිය මාස තුනෙන් තුනට ලැබෙනවා. ඒ ලැබෙන පොලිය වෙනමම අලුත් අකවුන්ට් එකකට එකතුවෙන්න දාල තියෙන්නේ. උබ ටිකක් ලොකු ගානක් එකතුකරලා බැංකු දෙකක දාපන්. පෙරේත කමට ඔක්කොම සල්ලි එකම බැංකුවේ දාන්න එපා ලොකු පොලියක් බලාගෙන. ෆිනෑන්ස් කම්පැනි වල වැඩි පොලියක් දුන්නට එවල දාන්න යන්නත් එපා.අර කිව්වා වගේ වැඩකරන උන්ගේ අලි ඔලුව තමයි. එත් මචන් ආණ්ඩුවේ බැංකුවල දාන එක ෂුවර් නේ ප්රයිවට් ඒවාට වැඩිය.![]()

ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා.![]()

ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා.![]()