fixed deposit ගැන දැන ගන්න ඕනෑ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒ‍කෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...:lol::lol:

    මේක නම් සිරා බං.. සම්පත් එක සුපිරි බං ඒ අතින් :cool::cool::cool:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ප්‍රයිවට් තැනක දාපන්. උබෙ කාලය ඉතුරු වෙනවා.
    හැබැයි හොද විශ්වාස වන්ත තැනක් තෝර ගනින්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    d6bc0728d31a222f507c51d1041d278e.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් මම දැම්මේ මහජන බැංකුවෙයි, ලංකා බැංකුවෙයි. 14% පොලිය. මාසෙන් මාසෙට පොලිය අතට එන්න හදල තියෙන්නේ මහජන බැංකුවේ අකවුන්ට් එක. ලංකා බැංකුවේ එකේ පොලිය මාස තුනෙන් තුනට ලැබෙනවා. ඒ ලැබෙන පොලිය වෙනමම අලුත් අකවුන්ට් එකකට එකතුවෙන්න දාල තියෙන්නේ. උබ ටිකක් ලොකු ගානක් එකතුකරලා බැංකු දෙකක දාපන්. පෙරේත කමට ඔක්කොම සල්ලි එකම බැංකුවේ දාන්න එපා ලොකු පොලියක් බලාගෙන. ෆිනෑන්ස් කම්පැනි වල වැඩි පොලියක් දුන්නට එවල දාන්න යන්නත් එපා.අර කිව්වා වගේ වැඩකරන උන්ගේ අලි ඔලුව තමයි. එත් මචන් ආණ්ඩුවේ බැංකුවල දාන එක ෂුවර් නේ ප්‍රයිවට් ඒවාට වැඩිය. :)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා. :growl:

    Umbata maranna kenthiy neda :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    dapan Regional Development Bank eke, ubala dana salli api denne ahinsaka nagitinna try karana ekekta, ubalath rate sanwardanayata dayaka una wenawa ethakota.. apenam thama year end fd rates wadi une ne 1year 11%
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා. :growl:

    හරිම ඩිස්කස්ටින් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමත් මහජන බැංකුවෙ දාල තියෙන්නෙ. දානකොට විශ්වාසවන්ත බැංකුවක දාන්න ඕනෙ. නැත්තන් අමාරුවෙන් ඉතුරු කරපුව ඉවරයි. :) FD තුන හතරක්ම දාල තියෙන්නෙ. 3 months ඒව. :)