Fixed deposit ප්‍රශ්නයක්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,947
    13,861
    113
    126
    Hogwarts
    රුපියල් ලක්ෂයක් මාස 12 කට දැම්මොත් අවුරුද්ද අවසානේ පොලිය කීයක් ලැබෙනවද?

    100,000*14.5% = Rs.14,500/-

    රුපියල් ලක්ෂයක් FD දාල සල්ලි ගන්නෙත් නැතුව පොලිය ගන්නෙත් නැතුව අවුරුදු 20 ක් අලුත් කර කර හිටියොත් අවුරුදු 20 කට පස්සේ මාසෙකට පොලිය කීයක් විතර ගන්න පුළුවන් වෙයිද?

    Int. Rate after the 5th year = 16.25% (as per your chart)

    Maturity amount at the end of the 20th year = 100,000 * 1.1625^20 = Rs.2,031,698.37

    If you re-invest that Rs.2,031,698.37 after the 20th year at an annual interest rate of 13.5% (interest paid monthly) , monthly interest = 2,031,698.37 * 13.5% / 12 =
    Rs. 22,856.61/-

    (Assumed that the prevailing interest rates will not be changed)
     
    Last edited:
    • Love
    Reactions: wqe123

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    638
    212
    43
    NOTE : අවරුදු 20ක් මේ ගානටම පොලිය තියෙයි කියල විශ්වාස කරන්න අමරුයි නේද මචන්?

    අම්මට සිරි 17ක් දෙනවද ?
    ------ Post added on Jul 15, 2022 at 2:11 AM
    22% denawa nsb
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිවා මචන්. හොඳම දේ තමයි ලෝකෙම demand එකට supply දෙන්න අමාරු හෝ ලෝකෙටම demand එක එන්න එන්නම වැඩි වෙන දෙයක invest කරන එක. ලංකාවෙ නම් කෙටි කාලීනව තමා බලලා investments කරන්න වෙන්නෙ මේ විදියෙන්.

    දීර්ඝ කාලීනව කරනවනම් වගාවක් වගේ දෙයක්, export කරන්න product එකක් වගේ. තව කවුරුත් නොහිතන නොකියන පැති තියෙනවා ගොඩ යන්න පුළුවන්. හොයලා ඒ දෙයක් කරන කෙනෙක් කාලයත් එක්ක නොහිතන විදියට දියුණු වෙන්න පුළුවන්. Leaf සිද්ධිය නම් සිරා.
    එකගයි....
    වගාව උනත් දිගු කාලීනව කව්ද හිතුවේ මෙහෙම වෙයි කියලා. තේ වලට කෙල උනා යුරියා නැතිව. ගස් සවුත්තු උනාම ඒවා හරි යන්න අවුරුදු 1 3 යනවා. කොහොමත් පැලයක් අලුතින් හිටෙව්වොත් මාස 36ක් කොහොමත් යනවා...
    එහෙම රිසක් අඩු, හයි රිටර්න් දෙන දෙයක් දැන් ලංකාවේ අමාරුයි. එක්ස්පෝර්ට් කරන අයටත් කෙල වෙලා ඩීසල් ප්‍රශ්න නිසා. වගා නෙලාගන්න, තෙල් බේත් නැතිව..... කහ වැව්වා තරගෙට. දැන් අමු කහ කිලෝව තියනවා 100 ඉදන්. ඒ කියන්නේ වියලි කහ කිලෝව 1000 කරන්න පුළුවන්. 2000 නතින්. දැන් යන විදිහට නම් කෙටි කාලීන ඉන්වෙස්ට්මෙන්ට් හොද අවබෝදයකින් කලොත් පාඩුව අවම කරලා කීයක් හරි හොයන්න පුළුවන්....
     
    Last edited:
    • Love
    Reactions: pradeeplk1025

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    රුපියල් ලක්ෂයක් මාස 12 කට දැම්මොත් අවුරුද්ද අවසානේ පොලිය කීයක් ලැබෙනවද?

    100,000*14.5% = Rs.14,500/-

    රුපියල් ලක්ෂයක් FD දාල සල්ලි ගන්නෙත් නැතුව පොලිය ගන්නෙත් නැතුව අවුරුදු 20 ක් අලුත් කර කර හිටියොත් අවුරුදු 20 කට පස්සේ මාසෙකට පොලිය කීයක් විතර ගන්න පුළුවන් වෙයිද?

    Int. Rate after the 5th year = 16.25% (as per your chart)

    Maturity amount at the end of the 20th year = 100,000 * 1.1625^20 = Rs.2,031,698.37

    If you re-invest that Rs.2,031,698.37 after the 20th year at an annual interest rate of 13.5% (interest paid monthly) , monthly interest = 2,031,698.37 * 13.5% / 12 =
    Rs. 22,856.61/-

    (Assumed that the prevailing interest rates will not be changed)
    1laks daala 20laks 😐
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    FD දාලා වැඩක් තියෙනවද කියන එකට කෙටි උත්තරය, "නැහැයි" කියන එක තමයි.

    හැබැයි ඒක පුද්ගලබද්ධයි වගේම උබ ලග තියෙන ගාන අනුව වෙනස් වෙනවා.

    උදාහරන 1: උබ ලග ලක්ශ දහයක් විස්සක් වගේ නම් තියෙන්නෙ, දැනට ඩිග්‍රි එකක් කරලා නැත්තං සහ වයස තියෙනවා නම්... මම හිතෙන විදිහට ගොඩක් ඉස්සරහට ප්ලෑන් කරලා higher studiesවලට ඒ සල්ලි වියදම් කරන එක හොදයි.

    උදාහරන 2) දැනට බිස්නස් කරන්නෙ නැත්තං සහ ඒ ගැන දැනුමක් සහ උනන්දුවක් නැත්තං, මේ වෙලාවේ බිස්නස්වලට අතගහනවට වඩා නම් ටික කාලයක් ඒ සල්ලි ටික FD දාලා තියෙන එක හොද වෙන්න පුලුවන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එකගයි....
    වගාව උනත් දිගු කාලීනව කව්ද හිතුවේ මෙහෙම වෙයි කියලා. තේ වලට කෙල උනා යුරියා නැතිව. ගස් සවුත්තු උනාම ඒවා හරි යන්න අවුරුදු 1 3 යනවා. කොහොමත් පැලයක් අලුතින් හිටෙව්වොත් මාස 36ක් කොහොමත් යනවා...
    එහෙම රිසක් අඩු, හයි රිටර්න් දෙන දෙයක් දැන් ලංකාවේ අමාරුයි. එක්ස්පෝර්ට් කරන අයටත් කෙල වෙලා ඩීසල් ප්‍රශ්න නිසා. වගා නෙලාගන්න, තෙල් බේත් නැතිව..... කහ වැව්වා තරගෙට. දැන් අමු කහ කිලෝව තියනවා 100 ඉදන්. ඒ කියන්නේ වියලි කහ කිලෝව 1000 කරන්න පුළුවන්. 2000 නතින්. දැන් යන විදිහට නම් කෙටි කාලීන ඉන්වෙස්ට්මෙන්ට් හොද අවබෝදයකින් කලොත් පාඩුව අවම කරලා කීයක් හරි හොයන්න පුළුවන්....

    ඕගනික් එකෙන් හරියට කරපු උන් ගොඩ ගියා මචන්. රට යවනවා මෙහෙ දෙන්නෑ. ඕකනම් නියමෙටම ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක්. ඒ කාලෙම green house එහෙම ගහලා පටන් ගත්ත උන්ගෙ අද මල්ල කරේ. ඒ කාලෙම වියදමත් අඩුයි මූලික දේවල් ටිකට. මමත් කරන්න හිටියෙ කොහෙද අපි risk ගන්න බයයිනෙ. ඒ නිසා අතෑරියා. අපරාදෙ ඉතින්. මට ඔහොම හුඟක් චාන්ස් miss වුනා. Leaf එකක් 10කට සෙට් වුනා, බැට්‍රි බාර් එකක්ද දෙකක්ද තියෙන. ගත්තෙ නෑ බැට්‍රිය ගෙන්නගන්න පුළුවන් කම තියාගෙනත්. සෝලා අනික. Offgrid සේරම දේවල් කරන එකෙක් කීව ගහපිය එකක් කියලා. ගණන් ගත්තෙ නෑ දැනුම තියාගෙනත් ඒ කාලෙම. ඕවා සේරම ලංකාවෙ short term profit වෙන දේවල්. මෙහෙ රට ඇතුලෙ අවස්ථා සීමිතයි. නමුත් ලෝකෙම අවස්ථා එක්ක බලද්දි ලොකු දෙයක් කරන්න පුළුවන් මීටරේ හොඳ එකෙක්ට හොයලා බලලා. :cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    FD දාලා වැඩක් තියෙනවද කියන එකට කෙටි උත්තරය, "නැහැයි" කියන එක තමයි.

    හැබැයි ඒක පුද්ගලබද්ධයි වගේම උබ ලග තියෙන ගාන අනුව වෙනස් වෙනවා.

    උදාහරන 1: උබ ලග ලක්ශ දහයක් විස්සක් වගේ නම් තියෙන්නෙ, දැනට ඩිග්‍රි එකක් කරලා නැත්තං සහ වයස තියෙනවා නම්... මම හිතෙන විදිහට ගොඩක් ඉස්සරහට ප්ලෑන් කරලා higher studiesවලට ඒ සල්ලි වියදම් කරන එක හොදයි.

    උදාහරන 2) දැනට බිස්නස් කරන්නෙ නැත්තං සහ ඒ ගැන දැනුමක් සහ උනන්දුවක් නැත්තං, මේ වෙලාවේ බිස්නස්වලට අතගහනවට වඩා නම් ටික කාලයක් ඒ සල්ලි ටික FD දාලා තියෙන එක හොද වෙන්න පුලුවන්.
    එකෙන්ම
    ඉන්වෙස්ට් කරන්න දේකුත් නැ එත් ෆික්ස් දාන්නත් එපාලු
    අපේ එවුන්ගේ තියරි
    ෆික්ෂ දාන එක තමන්ටත් හොදයි රටටත් හොදයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕගනික්න් හරියට කරපු උන් ගොඩ ගියා මචන්. රට යවනවා මෙහෙ දෙන්නෑ. ඕකනම් නියමෙටම ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක්. ඒ කාලෙම green house එහෙම ගහලා පටන් ගත්ත උන්ගෙ අද මල්ල කරේ. ඒ කාලෙම වියදමත් අඩුයි මූලික දේවල් ටිකට. මමත් කරන්න හිටියෙ කොහෙද අපි risk ගන්න බයයිනෙ. ඒ නිසා අතෑරියා. අපරාදෙ ඉතින්. මට ඔහොම හුඟක් චාන්ස් miss වුනා. Leaf එකක් 10කට සෙට් වුනා, බැට්‍රි බාර් එකක්ද දෙකක්ද තියෙන. ගත්තෙ නෑ බැට්‍රිය ගෙන්නගන්න පුළුවන් කම තියාගෙනත්. සෝලා අනික. Offgrid සේරම දේවල් කරන එකෙක් කීව ගහපිය එකක් කියලා. ගණන් ගත්තෙ නෑ දැනුම තියාගෙනත් ඒ කාලෙම. ඕවා සේරම ලංකාවෙ short term profit වෙන දේවල්. මෙහෙ රට ඇතුලෙ අවස්ථා සීමිතයි. නමුත් ලෝකෙම අවස්ථා එක්ක බලද්දි ලොකු දෙයක් කරන්න පුළුවන් මීටරේ හොඳ එකෙක්ට හොයලා බලලා. :cool:
    ඕගනික් ඔක්කොම ගොඩ ගියේ නෑ... සමහරුන්ට රට යවාගන්න බැරි උනා... නමුත් සමහරු කරගත්තා.... නෑ කියන්න බෑ...
    රිසක් එකක් අරගනීමයි. අර කලින් ත්‍රෙඩ් එක පටන් ගද්දි අහලා තිබ්බේ රිසක් ෆ්‍රී fd එකක් දාලා ලෝන්ග් ටර්ම් ගොඩයාම ගැන.....
    සෝලා ගොඩ දෙනෙක් තාම ඉන්නවා ග්‍රිඩ් එකට දාගන්න අප්රෝවල්නැතිව. දාගත්ත කට්ටිය ගොඩ.....
    මේකේ කිසි දෙයක් කලින් plan කරලා ගොඩ දාගන්න ප්රෙදික්ට් කරන්න අමාරුයි.
    උදා මට අවස්තාව තිබ්බා දිනපතා ඩොලර් 100-200 වගේ ප්‍රමානයක් 220-240 අතර ගණන් වලට ගන්න. ගත්තේ නෑ. ෆ්ලොට් කරන්න යනකොට පරක්කු වැඩියි. එකෙ අර වෙලාවේ ගත්තා නම් දැන් 360.. හැබයි කෙටි කාලීනයි.....
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Cargills bank eken mata katha kara ada 20% den nam kiuwa.
    Wadiya details ahuwe na mama habai. one nam kiyanna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    ලක්ෂෙකට රු. 14500ක් (16.5% pa) පොලිය ලැබෙනවා අවුරුද්දකට.

    ලක්ෂයක් 5yr x 4 times (16.5% pa) දැම්මොත් පොලිය සමඟ මුලු කල්පිරුන මුදල අන්තිමට හම්බෙනවා රු. 2120891.77ක්

    Edit:

    රුපියල් ලක්ෂයක් FD දාල සල්ලි ගන්නෙත් නැතුව පොලිය ගන්නෙත් නැතුව අවුරුදු 20 ක් අලුත් කර කර හිටියොත් අවුරුදු 20 කට පස්සේ මාසෙකට පොලිය කීයක් විතර ගන්න පුළුවන් වෙයිද?

    රු. 29162ක් එක මාසෙට.
    After 20 years walin inflation ekath ekka oya gana wadak thiyei da?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,420
    113
    මේ අපි ඉන්නා කාලේ වගේ කාලෙක, ලංකාව වගේ කඩා වැටෙන රටක මොකේ ඉන්වෙස්ට් කලත් කෙල වෙන්න පුළුවන්.
    මොන ආර්ථික විශේෂඥ්යා උනත් මේ වගේ වෙලාවක 100% නිවැරදිව ඉන්වෙස්ට්මෙන්ට් ප්‍රෙඩ්ක්ෂන් කරන්න බෑ කියන එක තමා මගේ විශ්වාසෙ....

    නිකන් හිතන්න ලීෆ් කාර් එකත් ආයේ මාකට් උනා. කලින් ලක්ෂ 15 ට දෙන්න බැරි ඒවාත් තිබ්බා....
    රත්තරන් උනත් 100% කියන්න බෑ. ඩොලර් උනත් හරියට කියන්න බෑ.
    රට ගොඩ ඒමක් පෙන්නේ නැති නිසා ඉඩම් මිල උනත් කියන්න තරම් ෂුවර් නෑ....
    කිසිම දෙයක් අවුරුද්දක් ඉස්සරහා පෙන්නේ නෑ. එකේම ගේම් එකේ හිටියොත් නම් පොඩි චාන්ස් එකක් තියනවා. නිකන් හිතන්න ජනවාරි වල ඩොලර් ගත්ත මිනිස්සු දැනට ගොඩ.. 230-250 වගේ ගත්ත කට්ටිය.. හැබැයි අප්‍රේල් වල ඩොලර් 400 -420 ගත්ත උන් සෙත්ත පෝච්චි දැනට. හෙට ගැන කව්රුවත් දන්නේ නෑ.................

    Gold nan loku gain ekak nathath value eka depreciate wena eka godak adui kiyla thama mama hithanne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    After 20 years walin inflation ekath ekka oya gana wadak thiyei da?

    එකෙන්ම වැඩක් නෑ. බොරු වැඩක් long term fd දාන එක. උපරිම මාස 3ක් මාස 6ක් තමයි, ඒකත් සල්ලි වලට කරන්න දෙයක් හිතාගන්න බැරිනම් විතරයි. හොඳම දේ වෙන වෙන දේවල් වල invest කරන එක තම තමන් research කරලා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Gold nan loku gain ekak nathath value eka depreciate wena eka godak adui kiyla thama mama hithanne
    හරි ප්‍රයිස් එකට ගත්තොත් උබ කියන එක හරි...
    එත් 190 ලංකාවේ හදන කිරි එක 430 විකුණන රටේ, කඩේ තියන පරණ ස්ටොක් ඔක්කොම මිල 3න් 4න් වැඩි කරලා විකුණන රටේ. රත්රන් හරිමිලට ගන්නවා කියන්නෙත් ගේමක් තමා.
    ඒ එක්කම මොනා හරි කරලා ඩොලර් එක 290 වගේ ගෙනාවොත් (highly unlikely happen) මේකටත් කෙල වෙනවා....