මාත් හිතන්නෙ මේක තමයි ඇත්ත. හැබැයි තාවකාලිකව මුදල් සංසරණය කරවන්න මෙහෙම රේට්ස් අඩු කරන එක නම් වෙනම දෙයක් බට් පර්මනන්ට් කරනව නම් ඒක ලොකු අවුලක්උබ හිතෙනවද ඔය ෆික්ස් ඩිපොසිට් වලින් ජිවත් වෙන අය බිස්නස් කරවී කියල ,අනික ඔය ෆික්ස් දාපු ගොඩක් අය බිස්නස් කරන්න පුළුවන් නම් ඕක නැහැනේ
ඕකෙන් වෙන්නේ බිස්නස් නොදැන කරන්න ගිහිල්ල කට්ටියක් බන්ක්රප්ට් වේවි
තව කට්ටියක් ඔය අවස්ථාවෙන් ප්රයෝජන ගන්න ඉන්න හොරුන්ට අහු වේවි (පොලි වැඩි ක්රම )
මම කියන්නේ හැමෝටම ඉන්වෙස්මන්ට් ස්කෙදුල් ,බිස්නස් තේරෙන්නේ නැහැ
ඕකෙන් වෙන්නේ තවත් සක්විති වගේ උන්ට පර හදල දෙන එක
මම නම් දකින්නේ ලොකු විවසනයක් ඕකෙන් වෙන්නේ හොදකට වඩා


. Also you have option auto renewal and interest transfer at the maturity, so no need to come for banks to do those things