Fixed Deposit පොළී අනුපාත / corona

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ හිතෙනවද ඔය ෆික්ස් ඩිපොසිට් වලින් ජිවත් වෙන අය බිස්නස් කරවී කියල ,අනික ඔය ෆික්ස් දාපු ගොඩක් අය බිස්නස් කරන්න පුළුවන් නම් ඕක නැහැනේ
    ඕකෙන් වෙන්නේ බිස්නස් නොදැන කරන්න ගිහිල්ල කට්ටියක් බන්ක්රප්ට් වේවි
    තව කට්ටියක් ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉන්න හොරුන්ට අහු වේවි (පොලි වැඩි ක්‍රම )
    මම කියන්නේ හැමෝටම ඉන්වෙස්මන්ට් ස්කෙදුල් ,බිස්නස් තේරෙන්නේ නැහැ
    ඕකෙන් වෙන්නේ තවත් සක්විති වගේ උන්ට පර හදල දෙන එක

    මම නම් දකින්නේ ලොකු විවසනයක් ඕකෙන් වෙන්නේ හොදකට වඩා
    මාත් හිතන්නෙ මේක තමයි ඇත්ත. හැබැයි තාවකාලිකව මුදල් සංසරණය කරවන්න මෙහෙම රේට්ස් අඩු කරන එක නම් වෙනම දෙයක් බට් පර්මනන්ට් කරනව නම් ඒක ලොකු අවුලක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    danata dala thiyana ewath wenas una ban mage seylan bank eke
    මගේ ස්පෙෂල් රේට්ස් දීල තිබ්බ 11.5%එකක් 7.25%ටම වැටුන බං. ආයිත් රේට් එකක් ඉල්ලුවම දුන්නෙ 7.48%යි. අවුරුද්දෙ රිනිව් වුණ ගමන්ම වැටුන
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න කාලකණ්නි ආයිත් ඊයෙත් අඩු කරල රේට්ස්:angry::angry::angry:
    Capture.jpg
    Sampath 1 year FD rate ~ 5.75 %
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sampath 1 year FD rate ~ 5.75 %
    What? :shocked::shocked::shocked:

    ඇයි බං ඒ තරම්? ෂුවර්ද?

    මම අද Peoples එකේ ආතල් එකට 1Month FD එකක් දාල. ඒකටත් 5.75%ක් දුන්න නේහ්. මේ බලපං
    Capture.JPG
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ ස්පෙෂල් රේට්ස් දීල තිබ්බ 11.5%එකක් 7.25%ටම වැටුන බං. ආයිත් රේට් එකක් ඉල්ලුවම දුන්නෙ 7.48%යි. අවුරුද්දෙ රිනිව් වුණ ගමන්ම වැටුන
    Kohomada special rate ekak illanne?
    Kiyak wage deposit karanna oneda
    Nathnam contact walinda
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kohomada special rate ekak illanne?
    Kiyak wage deposit karanna oneda
    Nathnam contact walinda
    සාමාන්‍යයෙන් මිලියන 5කට වඩා තිබ්බොත් ඉල්ලන්න පුලුවන් බං. තියන ගානයි තව බ්‍රාන්ච් එකත් එක්ක කිට්ටුවෙන් ඉන්නව නම් හොඳ රේට් එකක් ගන්න පුලුවන්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ඒක තමයි බං මටත් තියෙන ප්‍රශ්නෙ. මම දැනගෙන ඉන්න විදිය වැරදිද දන්නෙ නෑ. කොහොමහරි මම දන්න විදියට Economy එක ඩවුන් වෙද්දි රේට්ස් වැඩි වෙනව. ඒත් දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත නේහ්?
    ලෝන් රේට් අඩු කරහම ඊට සාපේක්ෂව ඩිපොසිට් රේට් අඩු වෙනව.මොකද බැන්කු වල main income එක පොලී ආදායම .ඉතින් හැම වෙලාවෙම deposit රේට් එක ලෝන් රේට් එකට වඩා අඩුයි.deposit & loan රේට් අතර වෙනස නිසා ලැබෙන පොලී අදායම තමා බැන්කුවේ ප්‍රධාන ආදායම .

    Economy එක down උනාම රටේ මුදල් සන්සරනය අඩු වෙනව .ඩිපොසිට් රේට් අඩු කරහම සල්ලි තියෙන මිනිස්සු FD දාන්නෙ නැතිව මුදල් වෙන වෙන Business වල Invest කරන්ඩ පෙලබෙනව එතකොට economy එක ට මුදල් pump වෙනව .ඊට අමතර සල්ලි නැති මිනිස්සු ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර ආරම්භ කරනව.ව්‍යාපාරික යොත් ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර වල invest කරනව එතකොටත් economy එක up වෙනව
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Hi,

    Use this, I am the developer of the application, and I have added FD opening to this, just check and see, because this is very easy and no additional costs for any transaction, lots of people use the app for FD openings and do transactions because all are free of charge. :D. Also you have option auto renewal and interest transfer at the maturity, so no need to come for banks to do those things

    SDB Mobile banking app

    Thanks
    Asanka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලෝන් රේට් අඩු කරහම ඊට සාපේක්ෂව ඩිපොසිට් රේට් අඩු වෙනව.
    Economy එක down උනාම රටේ මුදල් සන්සරනය අඩු වෙනව .ඩිපොසිට් රේට් අඩු කරහම මිනිස්සු FD දාන්නෙ නැතිව මුදල් වෙන වෙන Business වල Invest කරන්ඩ පෙලබෙනව එතකොට economy එක ට මුදල් pump වෙනව .
    ඒක තමයි මචං තාවකාලික තීරණයක් විදියට වැඩේ හොඳයි ඒත් Permanently මේ වගේ රේට්ස් හැදුවොත් ලොකු අවුලක් වෙයි කියල මට හිතෙන්නෙ. මොකද Inflation එකත් රේට්ස් වලට වැඩි නම් කිසිම තේරුමක් නෑ නේහ්? බෑන්ක් වලටත් තේරුමක් නෑ ඒ වගේ රේට්ස් වලට ලෝන් දීල.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    What? :shocked::shocked::shocked:

    ඇයි බං ඒ තරම්? ෂුවර්ද?

    මම අද Peoples එකේ ආතල් එකට 1Month FD එකක් දාල. ඒකටත් 5.75%ක් දුන්න නේහ්. මේ බලපං
    View attachment 83262
    Yes..
    මාසෙට 5.75 %,අවුරුද්දක් තිබ්බොත් 6.00 %
    Normal savings 1~2% ක් උනොත් ආරක්ෂාව හැර බැංකු වල සල්ලි තියල ඇති වැඩක් නෑ..
     
    • Like
    Reactions: Genuine

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලෝන් රේට් අඩු කරහම ඊට සාපේක්ෂව ඩිපොසිට් රේට් අඩු වෙනව.මොකද බැන්කු වල main income එක පොලී ආදායම .ඉතින් හැම වෙලාවෙම deposit රේට් එක ලෝන් රේට් එකට වඩා අඩුයි.deposit & loan රේට් අතර වෙනස නිසා ලැබෙන පොලී අදායම තමා බැන්කුවේ ප්‍රධාන ආදායම .

    Economy එක down උනාම රටේ මුදල් සන්සරනය අඩු වෙනව .ඩිපොසිට් රේට් අඩු කරහම සල්ලි තියෙන මිනිස්සු FD දාන්නෙ නැතිව මුදල් වෙන වෙන Business වල Invest කරන්ඩ පෙලබෙනව එතකොට economy එක ට මුදල් pump වෙනව .ඊට අමතර සල්ලි නැති මිනිස්සු ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර ආරම්භ කරනව.ව්‍යාපාරික යොත් ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර වල invest කරනව එතකොටත් economy එක up වෙනව

    මේක හරි.

    හැබැයි, ලංකාවේ බැංකු වලින් සල්ලි නැති කෙනෙක් business එකක් පටන් ගන්න loan එකක් ගන්න ගියොත්, ඌට loan එක එපා වෙනකන් රස්තියාදු කරනවා. manager shape නම් ඉතින් මොනවා හරි කරගන්න පුළුවන්. නැත්තම් , ඉතින් ඒ අඩු පොළී ලෝං ගන්නෙත් ඉතින් ඇති හැකි අයම තමා .
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මේක හරි.

    හැබැයි, ලංකාවේ බැංකු වලින් සල්ලි නැති කෙනෙක් business එකක් පටන් ගන්න loan එකක් ගන්න ගියොත්, ඌට loan එක එපා වෙනකන් රස්තියාදු කරනවා. manager shape නම් ඉතින් මොනවා හරි කරගන්න පුළුවන්. නැත්තම් , ඉතින් ඒ අඩු පොළී ලෝං ගන්නෙත් ඉතින් ඇති හැකි අයම තමා .
    ලන්කාවෙ බැන්කු වල Non pperforming loan ratio එක 6% වගේ ඒක තමා ඕකට හේතුව.දුප්පත් අය වෙනුවෙන් ම හදපු loan scheme වලින් 90% විතර ගෙවෙන් නැතුව Non performing තියෙද්දී අවන්කව ගෙවන එකෙක් ට වත් ගන්ඩ බැරි වෙනව