මචංලා.
senior citizen fixed deposit එකක් දාල.
1. ඒ එකවුන්ටි එක අදාල කෙනා හදිසියේ නැතිවුනොත්,
2. ඒ එකවුන්ට් එක අදාල කෙනා හදිසි අනතුරකින් වගේ ඔත්පල වුනොත්,
3. ඒ එකවුන්ට් එක අදාල කෙනා හදිසි අනතුරකින් වගේ සිහි විකල් වගේ රෝගයකට පත්වුනොත්,
4. ඒ එකවුන්ට් අදාල කෙනා හදිසියේ අතුරුදහන් වුනොත්,
වගේ දේවල් වුනොත් මොකද වෙන්නේ එ සල්ලි වලට.