Fixed deposit help

Rockie

Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    මං දන්නව Fixed Deposit ගැන ගොඩක් elakiri එකේ කතා වෙනවා. මම මේ thread එකත් කියෙව්වා. හැබැයි මට අපැහැදිලි තැන් දෙක තුනක් තියෙනවා.

    බැංකුවකට හරි finance company එකකට හරි ගිහින් අහන්න පුළුවන් ඒත් උන් කියන්නෙ උන්ගෙ වාසි පැත්තටනේ. ඒකයි මෙහේ අහන්න හිතුනේ.

    උදාහරණයකට හිතමු මම ලක්ෂයක් 10% කට finance company එකක දැම්ම කියල.

    එතකොට මේ 10% කියන්නේ මාසික rate එකද? නැත්තන් annual ද?

    මාසිකව නං ඒ කියන්නෙ ලක්ෂෙට මාසෙට රැ.10,000 අතට ලැබෙනවද?

    ලංකාවේ බැංකුවලයි, finance company වලයි FB rates එක තැනකින් දැන ගන්න පුළුවන් තැනක් තියෙනවද? website එකක් වගේ දෙයක්?

    තරහ නැතුව පොඩ්ඩක් මේ ටික කියල දෙන්න. බොහොම ඉස්තුතියි.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මං දන්නව Fixed Deposit ගැන ගොඩක් elakiri එකේ කතා වෙනවා. මම මේ thread එකත් කියෙව්වා. හැබැයි මට අපැහැදිලි තැන් දෙක තුනක් තියෙනවා.

    බැංකුවකට හරි finance company එකකට හරි ගිහින් අහන්න පුළුවන් ඒත් උන් කියන්නෙ උන්ගෙ වාසි පැත්තටනේ. ඒකයි මෙහේ අහන්න හිතුනේ.

    උදාහරණයකට හිතමු මම ලක්ෂයක් 10% කට finance company එකක දැම්ම කියල.

    එතකොට මේ 10% කියන්නේ මාසික rate එකද? නැත්තන් annual ද? = Annual

    මාසිකව නං ඒ කියන්නෙ ලක්ෂෙට මාසෙට රැ.10,000 අතට ලැබෙනවද? = Na

    ලංකාවේ බැංකුවලයි, finance company වලයි FB rates එක තැනකින් දැන ගන්න පුළුවන් තැනක් තියෙනවද? website එකක් වගේ දෙයක්? = website eken ekata gihin chart ekak hada ganin oney nam.

    තරහ නැතුව පොඩ්ඩක් මේ ටික කියල දෙන්න. බොහොම ඉස්තුතියි.

    Onna damma.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Bank wala danna, godak money tiyanawanam good rate ekak ganna puluwan, if you have 20m 12% ganna puluwan HNB, for month 200k, cheers
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    10% රේට් එක කියන්නෙ වාර්ෂික පොලී අනුපාතය මචං.
    මාස 3, 6 වගෙ දැම්මොත් කියන රේට් එකට වැඩිකරල කාලය අනුව බෙදන්න ඕනෙ. (මාස 6 නම් දෙකෙන් බෙදනව)
    ( දාල තියෙන ත්රෙඩ් එකත්. මම දාපු එකක්, මොනාහරි දැනගන්න ඕනෙනම් අහපන් මචං):)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අවුරුද්දට ගාන තමයි තියෙන්නේ. මාසේ ගාන ගන්න ඒක 12න් බෙදල ගන්න වෙනවා. උඹට මාසයක් ගානේ සල්ලි ගන්න ඕනෙනම් rates අඩුයි ගොඩක් අනිත් ඒවාට සාපේක්ෂව. ඒ කියන්නේ කල් පිරෙද්දී ගෙවන ගාන වැඩියි මාසයක් ගානේ ගන්නවට වඩා. ලංකාවේ ඔක්කොම rates එකම තැනකින් ගන්න බෑ කවුරු හරි blog එකක් වගේ හදල නැත්තම්. හැබැයි මේ බැංකු හොඳයි. Valible Finance, Sampath Bank, Commercial Credit මේවගේ තමයි rates වැඩිම risk එක අඩුම අනිත් bank වල rates අඩුයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10% රේට් එක කියන්නෙ වාර්ෂික පොලී අනුපාතය මචං.
    මාස 3, 6 වගෙ දැම්මොත් කියන රේට් එකට වැඩිකරල කාලය අනුව බෙදන්න ඕනෙ. (මාස 6 නම් දෙකෙන් බෙදනව)
    ( දාල තියෙන ත්රෙඩ් එකත්. මම දාපු එකක්, මොනාහරි දැනගන්න ඕනෙනම් අහපන් මචං):)

    පට්ටයි
    උඹ නේ ඉතිං කිරියෙ මේ සම්බන්ධ ගොඩක් දේවල් දන්නෙ
     
    • Like
    Reactions: Ithika mithika

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරි සප්පයොත් දැන් එලකිරියේ, යකෝ gt යෝ, මේකට වයස් සීමාවන් පනවපන්

    ඔවට කරන්ඩ දෙයක් නැ බන්...නිදහස් අධයාපනේ ලබා නොගත්ත එකේ විපාක
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    ඔක්කොටම thank you වේවා. මට හිතුන rates annual වෙන්න ඇති කියල lol. ඒක තමයි මට confirm කරගන්න ඕන උනේ.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Bank FD rates Updated on 2017/11/19 :)

    Bank of Ceylon
    3 months 10.50%
    6 months 10.75%
    1 year 11.00%

    Peoples Bank
    3 Months 10.50%
    6 Months 10.75%
    12 Months 11.00%

    National Savings Bank
    3 Months 10.50%
    6 Months 10.75%
    12 Months 11.00%

    Sampath Bank
    2 Months 7.00%
    3 Months 8.50%
    6 Months 10.50%
    12 Months 10.25%

    Commercial Bank
    3 Months (LKR) 10.00%
    6 Months (LKR) 10.50%
    12 Months -Interest at maturity (LKR) 10.50%

    National Development Bank
    3 Months 10.00%
    6 Months 11.00%
    1 Year 11.00%

    Hatton National Bank
    3 Months (LKR) 10.00%
    6 Months (LKR) 10.50%
    12 Months -Interest at maturity (LKR) 10.50%

    Nations Trust Bank
    3 Months 10.30%
    6 Months 10.80%
    12 Months 11.25%

    Seylan Bank
    3 Months 10.50%
    6 Months 10.50%
    12 Months 11.00%

    Pan Asia Bank
    3 Months 10.00%
    4 Months 12.57%
    6 Months 11.25%
    12 Months 11.75%

    DFCC Bank
    3 Months (LKR) 10.00%
    6 Months (LKR) 10.50%
    12 Months -Interest at maturity (LKR) 11.00%

    Union Bank
    3 Months (LKR) 9.50%
    6 Months (LKR) 10.00%
    12 Months -Interest at maturity (LKR) 10.25%

    LB finance
    3 Months (LKR) 11.00%
    6 Months (LKR) 12.00%
    12 Months -Interest at maturity (LKR) 12.50%

    Vallibel Finance
    3 Months (LKR) 11.00%
    6 Months (LKR) 12.25%
    12 Months -Interest at maturity (LKR) 12.50%

    LOLC Finance
    3 Months (LKR) 11.25%
    6 Months (LKR) 12.00%
    12 Months -Interest at maturity (LKR) 12.50%
     
    Last edited:

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Posts: 10
    Join Date: Apr 2007


    උදවුව අරන් හිමින් සීරුවේ මාරු වෙන ඩයල් එකක් වගේ. වෙන උදවු ඉල්ලලා දාන ත්‍රෙඩ් එකක bump එකක්වත් ගහන්න හිතෙන්නේ නැද්ද බාන්ස් ???