fixed deposit-Need a advice

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    machanla, 5 lak wage 1 year fixed deposit ekak dala thiyanna interest eka wedi bank eka mokadda?

    Interest ekata amatharawa wena benefits thiyena bank thiyenawa neda? (ex-like gifts, free medical insurance etc):confused::confused:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ලොකු Intst එකක් ඕන නම් Finance compny එහෙක දාපන් වගේ,,බැකු ව්ල දානව කියන්නේ ලෝක ගොන් වැඩ්ක්,,Lolc එක හොදයි,,බැකු වල රේට් ව්ලට වඩා බොහෝ වෙලාවට fince comony වල එක වැඩී,,ආහ් තව සීන් එකක් තියන්ව උබලගේ ආච්ච්ට හරි අම්මට හරි කියල දාගනින්න්,,එයාලා 65ට වඩා වැඩි නම් ගොඩක් බෑන්ක් ව්ල පට්ටම රෙට් එක්ක් දෙනවා
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    55 ට වැඩි කෙනෙක්ගේ නමට දැම්මොත් 15% ගන්න පුළුවන්. :yes:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කිසියම් බැංකුවක ස්ථාවර තැන්පතුවක පොලිය පසුකාලීනව අඩු වුනොත් ඒක එම බැංකුවේ ඒ වනවිට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු වලටත් බලපානවද ? නැත්නම් ඒවායේ ආරම්භක පොලී අනුපාතයම ලැබෙනවද? දන්න කෙනෙක් කියනවද? ලොකු උදවවක් ...
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    කිසියම් බැංකුවක ස්ථාවර තැන්පතුවක පොලිය පසුකාලීනව අඩු වුනොත් ඒක එම බැංකුවේ ඒ වනවිට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු වලටත් බලපානවද ? නැත්නම් ඒවායේ ආරම්භක පොලී අනුපාතයම ලැබෙනවද? දන්න කෙනෙක් කියනවද? ලොකු උදවවක් ...

    FD එක දාන දවසේ තියෙන රේට් එක කල් පිරෙන දවස වෙනකම් ලැබෙනවා.
    ඒ අතර තුර රේට්ස් අඩු උනත් කලින් දාපු FD වලට ඒක බලපාන්නේ නෑ.
    ඒත් renew වෙන්නේ එදාට තියෙන අලුත් රේට් එකට.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    pissuda ban thama ehema ekak deela nae kiwwa mama ehuwama ... oya 2016 budget eke yojanawak witharai

    නෑ බන් මම ගිය අවුරුද්දෙත් ලක්ෂ දහයක් දැම්ම සම්පත් එකේ. :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    නෑ බන් මම ගිය අවුරුද්දෙත් ලක්ෂ දහයක් දැම්ම සම්පත් එකේ. :lol:

    මාසෙකට කීයක් හම්බ වෙනවද?මම දන්නා කෙනෙක් ලක්ෂ 90ක් දාලා හතලිස්දාහක් ගන්නවා..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මාසෙකට කීයක් හම්බ වෙනවද?මම දන්නා කෙනෙක් ලක්ෂ 90ක් දාලා හතලිස්දාහක් ගන්නවා..

    අවුරුද්දකට 150,000 යි