Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WHT එක 5%ක් කැපිල අතට එන්නෙ. හැබැයි ඒක ෆයිනල් ටැක්ස් එක නෙමෙයි. ඒක ඇඩ්වාන්ස් එකක්. ඊට පස්සෙ ආදායම අනුව සාමාන්‍ය විදියට බදුගෙවන්න ඕන එතකොට අර Advance එක අඩු කරන්න පුලුවන්. මම දන්න විදියට එහෙමයි සීන් එක තියෙන්නෙ.
    income tax 30% gewanna wena ekek nam FD interest ekatath 5% WHT + 25% final tax gewanna wei neda
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    income tax 30% gewanna wena ekek nam FD interest ekatath 5% WHT + 25% final tax gewanna wei neda
    අන්න හරි. අන්තිම ස්ලැබ් එකේ ටැක්ස් ගෙවන එකෙක්නම් අර 5%ට අමතරව තව 25%ක් ගෙවන්න ඕන. හැබැයි ඕව ලංකාවෙ හරියට බලනවද මංද? හැබැයි බලන්නගත්තොත් පරණ ඒවටත් එක්ක ගෙවන්න වෙයි 😁
     
    • Like
    Reactions: NRTG and topkollek

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගිය අප්‍රේල් වල 15.75%ට FD දැම්ම? ඒ මොන මෝඩ වැඩක්ද බං? අප්‍රේල් වල 23%ටත් FD ගියානේ රජයේ බැංකුවලම. අනිත් එක ඔය වගේ දානව නම් බෑන්ක් එකෙන් හොඳ රේට් එකක් ඉල්ලගන්න එපැයි.

    මම පෙබරවාරි වල දැම්ම 24%, ඊට පස්සෙ ගිය මාසෙ දැම්ම 21%ට දින 400, ඒත් එක්කම දැම්ම 27.75%ට අවුරුදු 5ට. මාර අපරාදයක් කරගෙන තියෙන්නෙ 15.75%ට දාල

    මට ඕවට කම්මැලියි බං. මම Sapath Vishwa එකෙන්ම ඇදලා ඇරියා. :lol:

    ගිය පාර ඒකෙන් කරන්න යද්දි decimal place එකකට ඉඩ මදි නිසා බැංකුවට යන්න වුනා. උන් ඒක මේ පාර ෆික්ස් කරලා තිබුනා.

    income tax walata oken 25% gewanna wenawa neda

    නැහැ බං. 5% WHT විතරයි.
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
    ඔය කියන තරන් ලේසි නෑ ඉඩන් විකුනන්න.හොදම ඉන්වෙස්ට්මන් එක ගෝල්ඩ් නැත්ට්ගන් ඉන්වෙස්ට්මන් .පොලියට දෙන එකත් ශේප්.මේ දවස් වල ලාබම රැල්ලට රට අය එවුන්ට ශෝ මනී වලට සල්ලි දෙන එක. ඒ ගමන් ස්ටුඩන්ට් වීසා ඒජන්සි එකකට ඉන්වෙස්ට් කරන්න තියෙන්නෙ. වාහන ගේන්න දුන්නොත් පර්මිට් ටිකක් සෙට් කරගන්න එකත් හොද ඊසි මනී ඉන්වෙස්ට්මන් එකක්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    FD gana dan katha karala wadak na e season eka ewaraye.5yrs 30% walata dagaththa unta nam wasiye🙂
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,234
    7,749
    113
    1686713450347.png

    Sampath Today
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
    අපේ ටවුන් එකෙත් ප්ර්චස් 10ක් ලක්ෂ 270ක් බන්
     
    • Like
    Reactions: NRTG and Emarald

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    eka ekage wal baila ahanna epa. salli tiyenwa nan fd ekak da ganin piligath bankwuaka. idamak ganna one nan subject eka dan nattan prime lands la wikunana ekakin ganin. tawath sali tiyenwa nan maanasika nidahas echchara wadak nattan business ekak try karanna. godak un invest karapan araka meka kiwwata lankwe inne 90% horu. salli tikath natuwa tamai nawatinne antimata :D
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ෆික්ස් පොලිය හැම වෙලෙම ලොන් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,

    මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,

    මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්‍යනෙන්ම වැටෙනවා,

    100%. Glad to see there`s someone who understand this.

    Interest on government issued currency is one of the biggest scams in human history. lol! :lol:
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    ලෝන් රේට් අඩු වෙලා නැද්ද? හරි නම් දෙකම නේද අඩු වෙන්න ඕන?
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    100%. Glad to see there`s someone who understand this.

    Interest on government issued currency is one of the biggest scams in human history. lol! :lol:
    ලිගල් පොන්සි ස්කිම්!
    මිනිස්සු කරාම නරකයි!
    ආන්ඩුවෙන් ටැක්ස් ගෙවලා කරාම හොදයි!

    මුන් ඔක්කොම බිට්කොයින් - ක්‍රිප්ටො වලට බයෙ දගලන්නෙ එකයි, සියල්ල ඔන් චෙන් පබ්ලික් ට්‍රාන්සැක්ශන්
    ගවන්ස් වෙන්නෙ පොරොටොකොල් එකෙන් සහ ටොකන් හොල්ඩර්ස්ලාගෙ වොට් වලින්,
    හිතන හිතනෙ විදියට ප්‍රින්ට් කරන්න බැහැ,,
    ජනතාවගෙ අතට පවර් එක යනවා,,

    එක කරන්න දෙන්න බෑ,එක නිසා පුලුවන් තරම් වල කපනවා, සෙන්ට්‍රලයිස් කොයින් දාල ගෙම ඇදලා ක්‍රිප්ටො චා කරනවා,, එක්ස්චෙන්ජ් බන්කොලොත් කරවනවා, නොකරන මගුලක් නෑ,,,
     
    • Like
    Reactions: NRTG

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ethakota 25% gane dapuwata badu banikx da. dan banku tika kada wetenawa elagata fixed dapu serama salli tika adda gaman. ane sirilankat

    100% boru wedak. ube salli tika aragena wena set ekak athal gannawa dakinna kemathi nam dapan .
    ------ Post added on Jun 13, 2023 at 2:09 PM
    ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඉතිරි කරන්න නම්...කරන්න එපා...හැබැයි අසනීපයකදී..මරණයකදි ඉන්න අයට හොඳයි....ඒ නිසා ඒ පැත්තෙන් හිතලා මම දැම්මේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
    කොලඹ 7 perch 6.xx ganaka idamai patta podi gekui(geta koti 5k wath watinakama naha) mita awurudu 6 kata kalinuth koti 100+ giye,
     
    • Wow
    Reactions: Emarald

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    මම ඕක දන්න නිසාම 5Yrs දෙකක් දැම්ම Peoples & BOC
    ------ Post added on Jun 13, 2023 at 3:33 PM

    Monthly නෙවෙයි නම් ඒත් එහෙමට තේරුමක් නැති වෙයි. අනික 1 year වලට දාද්දි තිබ්බ rate එක දීලා ආයෙ ඒ වෙනකොට තියෙන rate එක දීලා එහෙම එහෙම අවුරුදු 5 අදින්නත් බැරි නෑ. එච්චරට නීතිගරුක බැංකු පද්ධතියක් තියෙන්නෙ. Fixed loan rates පවා වැඩි කෙරුව කියන්නෙ. ඉතින් fd ගැන මොන කතාද. මටනම් හිතෙන්නෙම ගේමක් දෙයි කියලා ලොකු කාල වලට දාපු fd වලටත්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අපේ ටවුන් එකෙත් ප්ර්චස් 10ක් ලක්ෂ 270ක් බන්
    hari hari ban. oya counts ehe mehe wei. example ekak widihata kiwwe.

    කොලඹ 7 perch 6.xx ganaka idamai patta podi gekui(geta koti 5k wath watinakama naha) mita awurudu 6 kata kalinuth koti 100+ giye,
    example kiwwe ban
    ------ Post added on Jun 14, 2023 at 11:25 AM
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Monthly නෙවෙයි නම් ඒත් එහෙමට තේරුමක් නැති වෙයි. අනික 1 year වලට දාද්දි තිබ්බ rate එක දීලා ආයෙ ඒ වෙනකොට තියෙන rate එක දීලා එහෙම එහෙම අවුරුදු 5 අදින්නත් බැරි නෑ. එච්චරට නීතිගරුක බැංකු පද්ධතියක් තියෙන්නෙ. Fixed loan rates පවා වැඩි කෙරුව කියන්නෙ. ඉතින් fd ගැන මොන කතාද. මටනම් හිතෙන්නෙම ගේමක් දෙයි කියලා ලොකු කාල වලට දාපු fd වලටත්.
    A.E.R eka 19% i bn mama dapu 5yrs eke. Eth labai neh ithin
     
    • Like
    Reactions: NRTG

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ලිගල් පොන්සි ස්කිම්!
    මිනිස්සු කරාම නරකයි!
    ආන්ඩුවෙන් ටැක්ස් ගෙවලා කරාම හොදයි!

    මුන් ඔක්කොම බිට්කොයින් - ක්‍රිප්ටො වලට බයෙ දගලන්නෙ එකයි, සියල්ල ඔන් චෙන් පබ්ලික් ට්‍රාන්සැක්ශන්
    ගවන්ස් වෙන්නෙ පොරොටොකොල් එකෙන් සහ ටොකන් හොල්ඩර්ස්ලාගෙ වොට් වලින්,
    හිතන හිතනෙ විදියට ප්‍රින්ට් කරන්න බැහැ,,
    ජනතාවගෙ අතට පවර් එක යනවා,,

    එක කරන්න දෙන්න බෑ,එක නිසා පුලුවන් තරම් වල කපනවා, සෙන්ට්‍රලයිස් කොයින් දාල ගෙම ඇදලා ක්‍රිප්ටො චා කරනවා,, එක්ස්චෙන්ජ් බන්කොලොත් කරවනවා, නොකරන මගුලක් නෑ,,,

    oh yes..

    Central Bank Digital Currency (CDBC) is the next step of the Ponzi Scheme.

    They`ll try to introduce CDBC as a better/secure version of Bitcoin with government guarantee.

    IMHO, after the invention of the atomic bomb, introduction of CDBC is one of the worse things that can happen to the human race! This is no conspiracy theory, just basic monetary and financial theory. People should lobby against CDBC`s, for the sake of next generations.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    hari hari ban. oya counts ehe mehe wei. example ekak widihata kiwwe.

    example kiwwe ban
    ------ Post added on Jun 14, 2023 at 11:25 AM
    ;) (y) ow mama nikan price damme .
    nikan fd wala koti ekak dekak thina aya ona tharam innawa , eth risk ekak ganna bari business ekak karala or rent karanna thanak(podi kada kamara etc) ganna bari thaman danna area walin price wadi nisa mokada athe thina koti 2kama yata karanna bari nisa e wage dekata. godak welawata wena land or pension ,job eken normal jiwath wenna income ekak ena fd eka insurence ekak wage thiya gena inna , lamayi ge weddings, degree ,rata yawanna, hadisi ledakadi use karanna wage, athe thinnema koti 2k nam 2kama use karanne naha.
    eka thamai bahutharayaka siddiya

    ලිගල් පොන්සි ස්කිම්!
    මිනිස්සු කරාම නරකයි!
    ආන්ඩුවෙන් ටැක්ස් ගෙවලා කරාම හොදයි!

    මුන් ඔක්කොම බිට්කොයින් - ක්‍රිප්ටො වලට බයෙ දගලන්නෙ එකයි, සියල්ල ඔන් චෙන් පබ්ලික් ට්‍රාන්සැක්ශන්
    ගවන්ස් වෙන්නෙ පොරොටොකොල් එකෙන් සහ ටොකන් හොල්ඩර්ස්ලාගෙ වොට් වලින්,
    හිතන හිතනෙ විදියට ප්‍රින්ට් කරන්න බැහැ,,
    ජනතාවගෙ අතට පවර් එක යනවා,,

    එක කරන්න දෙන්න බෑ,එක නිසා පුලුවන් තරම් වල කපනවා, සෙන්ට්‍රලයිස් කොයින් දාල ගෙම ඇදලා ක්‍රිප්ටො චා කරනවා,, එක්ස්චෙන්ජ් බන්කොලොත් කරවනවා, නොකරන මගුලක් නෑ,,,
    silk road eke criminals la hire karanna use kare bitcoins , fun ekata samahara aya use kara pay karanna dan kawuruth BTC use karenne naha eke original purpose eka e kiyanne currency ekak widihata, dan use wenne virtual unregulated trading security instrument ekak widihata ,legally manipulate karanna puluwan price.
    BTC kiyanne dan currency ekak neme company ekak nathi Stock Market share ekak wage eth trading regulations mukuth nathi

    ------ Post added on Jun 14, 2023 at 12:24 PM