ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ෆික්ස් පොලිය හැම වෙලෙම ලොන් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,
මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,
මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්‍යනෙන්ම වැටෙනවා,