Ade, man 10 wnida HNB damma 3 months 15% gane. Dan eka aye adu wenawada....???
ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ලොන් පොලිය හැම වෙලෙම ෆික්ස් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,
next renew adu venne dapuvaAde, man 10 wnida HNB damma 3 months 15% gane. Dan eka aye adu wenawada....???
100% boru wedak. ube salli tika aragena wena set ekak athal gannawa dakinna kemathi nam dapan .life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
eva next re new ekedi me ganata adu venavaethakota 25% gane dapuwata badu banikx da. dan banku tika kada wetenawa elagata fixed dapu serama salli tika adda gaman. ane sirilankat
අවුරුදු පතා උබ ගෙවන ගානට හරියන්න කෙල්ම දාපම්, බෙනිෆිට්ස් ගනින් නැත්නම් වැඩක් නැහැ<<life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
තනිකරම මාෆියාවක් කියල මම නම් කියන්නෙ. අපි පන දාගෙන ගෙවල ගෙවල මැරිල ගියාම ගෙදර එවුන්ට කෝටියක් දුන්න කියමුකො. වැඩක්ද. ඕකත් හරියට නොපෙනෙන් ආත්මයක් වෙනුවෙන් මේ කාලෙදි ජීවිතේ විඳින්නෙ නැතුව විඳව වඳව පිං රැස් කරනව කියල කරන විකාරෙ වගේ තමයි. හම්බෙන සල්ලි හොඳට කලමනාකරණය කරල සෞඛ්‍යය ගැන හොඳට හිතල ඒව maintain කරගෙන යනව නම් ඔය Insurance ඕන වෙන්නෙ නෑ.life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
ithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwaFD දාල තේරුමක් නෑ. පුළුපුලුවන් විදියට ඩොලර් වලින් saving එකක් කරගෙන යන්න. එතකොට යම් දවසක Buying capacity එක Protect කර ගන්න පුළුවන් උද්ධමනයට සාපේක්ෂව. (Profit එකක් නම් නෙමෙයි Dollar වලින් තියා ගත්තට හම්බෙන්නෙ)
තනිකරම මාෆියාවක් කියල මම නම් කියන්නෙ
------ Post added on Jun 13, 2023 at 2:14 PM
ekane renew date eka laga 50M dapu ekek salli tiak gannawa bank eken/ hitapanko oya wage goda denek gatta gaman bank eke salli nethuwa yanwaeva next re new ekedi me ganata adu venava
vade tiyenne oya loku ganan valata dunna evata poli gevanna bank ekata salli tiyevida kiyala e veddi
20M walata ubata tax gahapauwama wena deithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwa
ithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwa
etchara ganak ne.interest ekatane gahanne
20M walata ubata tax gahapauwama wena de
------ Post added on Jun 13, 2023 at 2:18 PM
land kiyanne risk ban.ohoma double wenne ne kivvata.FD eka safe.200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ