Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    HNB

    HNB.png

    COM

    com.png

    BOC

    BOC.png
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ෆික්ස් පොලිය හැම වෙලෙම ලොන් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,

    මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,

    මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්‍යනෙන්ම වැටෙනවා,
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ලොන් පොලිය හැම වෙලෙම ෆික්ස් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,

    life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ethakota 25% gane dapuwata badu banikx da. dan banku tika kada wetenawa elagata fixed dapu serama salli tika adda gaman. ane sirilankat

    life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
    100% boru wedak. ube salli tika aragena wena set ekak athal gannawa dakinna kemathi nam dapan .
    ------ Post added on Jun 13, 2023 at 2:09 PM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ethakota 25% gane dapuwata badu banikx da. dan banku tika kada wetenawa elagata fixed dapu serama salli tika adda gaman. ane sirilankat
    eva next re new ekedi me ganata adu venava

    vade tiyenne oya loku ganan valata dunna evata poli gevanna bank ekata salli tiyevida kiyala e veddi
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
    අවුරුදු පතා උබ ගෙවන ගානට හරියන්න කෙල්ම දාපම්, බෙනිෆිට්ස් ගනින් නැත්නම් වැඩක් නැහැ<<

    ඉන්ශුවරන්ස් කියන්නෙ ලිගල් පිරමිඩ බන්, ආන්ඩුවෙන් ලයිසන් අරන් කරන පිරමිඩ, එවාට උන් ටැක්ස් ගෙවන නිසා ආන්ඩුව මික් නෑ<<
    ඉන්ශුවරන්ස් ඔක්කොම ක්ලෙම් කරොත් මොකද වෙන්නෙ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    FD දාල තේරුමක් නෑ. පුළුපුලුවන් විදියට ඩොලර් වලින් saving එකක් කරගෙන යන්න. එතකොට යම් දවසක Buying capacity එක Protect කර ගන්න පුළුවන් උද්ධමනයට සාපේක්ෂව. (Profit එකක් නම් නෙමෙයි Dollar වලින් තියා ගත්තට හම්බෙන්නෙ)

    life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
    තනිකරම මා‍ෆියාවක් කියල මම නම් කියන්නෙ. අපි පන දාගෙන ගෙවල ගෙවල මැරිල ගියාම ගෙදර එවුන්ට කෝටියක් දුන්න කියමුකො. වැඩක්ද. ඕකත් හරියට නොපෙනෙන් ආත්මයක් වෙනුවෙන් මේ කාලෙදි ජීවිතේ විඳින්නෙ නැතුව විඳව වඳව පිං රැස් කරනව කියල කරන විකාරෙ වගේ තමයි. හම්බෙන සල්ලි හොඳට කලමනාකරණය කරල සෞඛ්‍යය ගැන හොඳට හිතල ඒව maintain කරගෙන යනව නම් ඔය Insurance ඕන වෙන්නෙ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    FD දාල තේරුමක් නෑ. පුළුපුලුවන් විදියට ඩොලර් වලින් saving එකක් කරගෙන යන්න. එතකොට යම් දවසක Buying capacity එක Protect කර ගන්න පුළුවන් උද්ධමනයට සාපේක්ෂව. (Profit එකක් නම් නෙමෙයි Dollar වලින් තියා ගත්තට හම්බෙන්නෙ)

    තනිකරම මා‍ෆියාවක් කියල මම නම් කියන්නෙ
    ------ Post added on Jun 13, 2023 at 2:14 PM
    ithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    eva next re new ekedi me ganata adu venava

    vade tiyenne oya loku ganan valata dunna evata poli gevanna bank ekata salli tiyevida kiyala e veddi
    ekane renew date eka laga 50M dapu ekek salli tiak gannawa bank eken/ hitapanko oya wage goda denek gatta gaman bank eke salli nethuwa yanwa

    ithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwa
    20M walata ubata tax gahapauwama wena de
    ------ Post added on Jun 13, 2023 at 2:18 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ithin 200 lax FD dala sape inna puluwanne job karanne netuwa

    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113

    20M walata ubata tax gahapauwama wena de
    ------ Post added on Jun 13, 2023 at 2:18 PM
    etchara ganak ne.interest ekatane gahanne

    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
    land kiyanne risk ban.ohoma double wenne ne kivvata.FD eka safe.
    ------ Post added on Jun 13, 2023 at 2:22 PM
     
    • Like
    Reactions: NRTG