nahe.. dapuvata case nahe1 Year FD dapu unta ethakota rate adu wenawada ?
nahe.. dapuvata case nahe1 Year FD dapu unta ethakota rate adu wenawada ?
land kiyanne risk ban.ohoma double wenne ne kivvata.FD eka safe.
200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
මම අදුනන පොඩි කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් එකේ AIA වැඩ කරෙ. උන් එ දවස් වල අවුරුද්දකට පාරක් මැනෙජ්මන්ට් සෙට් එකයි උන්ගෙ පවුල් වල උනුයි පිටරට සවාරි යනවා. අර පොඩි එකගෙත් මුලු පවුලම ඇමරිකා ගියා රවුම් ගහන්න. ubalge salli walin thamai un athal gannelife insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
Sira kathawa lkr wiyadama nawaththanna kelina bula thamai FD, inflation control trickෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ලොන් පොලිය හැම වෙලෙම ෆික්ස් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,
මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,
මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්යනෙන්ම වැටෙනවා,
🥹 Koti 2 kata කොළඹ 7න් ඉඩමක්
බත්තරමුල්ල කෝටි 90
Naha machan renew weddi aluth rate ekata renew wei. Ethakan 15%Ade, man 10 wnida HNB damma 3 months 15% gane. Dan eka aye adu wenawada....???
මම දන්න විදියට ඉන්ෂූරන්ස් එකක් පිරමීඩයක් වෙන්න බෑ. මොකද පිරමීඩයක උඩට උඩට සල්ලි යන්න ඕන නොනවත්වා එහෙම දෙයක් වෙන්නෙ නෑ නේ ඉන්ෂූරන්ස් වලඅවුරුදු පතා උබ ගෙවන ගානට හරියන්න කෙල්ම දාපම්, බෙනිෆිට්ස් ගනින් නැත්නම් වැඩක් නැහැ<<
ඉන්ශුවරන්ස් කියන්නෙ ලිගල් පිරමිඩ බන්, ආන්ඩුවෙන් ලයිසන් අරන් කරන පිරමිඩ, එවාට උන් ටැක්ස් ගෙවන නිසා ආන්ඩුව මික් නෑ<<
ඉන්ශුවරන්ස් ඔක්කොම ක්ලෙම් කරොත් මොකද වෙන්නෙ?
මම ඕක දන්න නිසාම 5Yrs දෙකක් දැම්ම Peoples & BOC3 Years dapu un goda neda ?
දිරියෙදි බිද වැටෙනවා, අනිවාර්යනෙන්ම වැටෙනවා,ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ලොන් පොලිය හැම වෙලෙම ෆික්ස් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,
මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,
මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්යනෙන්ම වැටෙනවා,


ඉන්ෂූරන්ස් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් කියල හිතාගෙනම දැම්මොත් ඉතිං කොහොමත් පාඩුවක්. බැංකුවෙ ඒ සල්ලි ටිකම දානව වගේ ලාබයක් කොහොමත් ගන්න බෑ. Investment එකක් විදියට ගත්තොත් අනිවාර්යෙන් බැංකුව ලාබයි. ඒකෙ ආයිත් කතා දෙකක් නෑ. හැබැයි Insurance එකේ ලොකු පාඩුවක් නෑ. සාපේක්ෂව ලාබයක් තියෙනව. ඒත් එතැන තියෙන්නෙ Investment එකකටත් වැඩිය ලොකු ප්‍රොටෙක්ෂන් එකක්. තමන්ට මොනවහරි වෙලා මාස ගණං හොස්පිට්ල් හිටියොත්, වෙන දෙයක් උනොත් සම්පූර්ණයෙන් අරෙකෙන් ගෙවනව නේ. මැරුණම විතරක් නෙමෙයි ලාබය. ලොකු කේස් එකකට ඇඩ්මිට් වෙලා හිටියොත් හෙම තේරෙනව එයින් එකක වටිනකම. හරියට වාහනයක් ඉන්ෂූරන්ස් කරනව වගේ තමයි ඉතිංතනිකරම මාෆියාවක් කියල මම නම් කියන්නෙ. අපි පන දාගෙන ගෙවල ගෙවල මැරිල ගියාම ගෙදර එවුන්ට කෝටියක් දුන්න කියමුකො. වැඩක්ද. ඕකත් හරියට නොපෙනෙන් ආත්මයක් වෙනුවෙන් මේ කාලෙදි ජීවිතේ විඳින්නෙ නැතුව විඳව වඳව පිං රැස් කරනව කියල කරන විකාරෙ වගේ තමයි. හම්බෙන සල්ලි හොඳට කලමනාකරණය කරල සෞඛ්‍යය ගැන හොඳට හිතල ඒව maintain කරගෙන යනව නම් ඔය Insurance ඕන වෙන්නෙ නෑ.
ඉස්සර වගේ සල්ලි ප්‍රින්ට් කරන්නෙ නෑ කිව්ව නේද? IMF එක කේස් දානව කියල?දිරියෙදි බිද වැටෙනවා, අනිවාර්යනෙන්ම වැටෙනවා,
USA thama mekata lokuma contribution eka, balapanko unge debt eka, uba kiuwa wagema idiriyedi meka watenna ona, loku correction ekake enna ona. Liquidity awulake enawa sure me yana widiyata digatama salli print kara kara giyoth ithin
3rd world countries follow the same path
View attachment 207553
200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ
USA walata awulake na bung, un print karanne nathnam rata duwanna baaඉස්සර වගේ සල්ලි ප්‍රින්ට් කරන්නෙ නෑ කිව්ව නේද? IMF එක කේස් දානව කියල?
------ Post added on Jun 13, 2023 at 3:40 PM
Ah mama hithuwe unba lankawa salli print karana scene ekak gana kiyanawa kiyala. Ela elaUSA walata awulake na bung, un print karanne nathnam rata duwanna baa
lankwata thama oya IMF ekan kiyala thiyanne salli print bari seen eka inflation control karanna, USA walata katawath ehama danna ba
USA තමයි ගොල්ඩ් පෙග් එක අයින් කර්ලා මෙ ජාවාරම පටන් ගන්නෙ! උන් කරන්නෙ කොලෙක ඩොලර් 10 /100/500/1000 කියලා ප්‍රින්ට් කරලා, එ කොල වෙන රටවලට ට්‍රාන්ස්පොර්ට් කරලා එ රටවලින් උන්ට ඔන බඩු ගෙන්නන් කාල බිලා ආතල් එකෙ ජොජි දාන් ඉන්නවා, ආයෙ එ සල්ලි ඇමරිකාවටම ගෙන්න ගන්න, වෙපන් හදාලා විකුනනවා, එක්කො ෆිල්ම් හදලා විකුනනවා, මෙක තෙරුම් ගන්න එක එක කාලෙට පහල වෙන්ත් ලොක නායකයන් ගෙම ඉල්ලුවාම ආමි එක යවල උව කම්බස් කර්ලා දානවා, එක්කො වෙන ක්‍රමෙකට මරනවා, මෙක වෙනස් කරන්න හදන ඇමරිකන්ම නායකයන් උන්ත් මර්ලා දාන්න උන් පසුබට වෙන්නෙ නැහැ,, බලපම් ට්‍රම්ප් මෙක ගැන කතා කර ගමන් උට කල්ලෙක් මර්ලා - බඩු කෙස් එකක් දාල කට වැහුවා, උව මරන්න බෑ, මොක්ද උ උන්ගෙම හයි ෆයි පන්තියෙ එකෙක්, නිකම් හුදි ජනයාගෙන් ආපු එකෙක්නම් මෙලාකට උව මරවලා,,දිරියෙදි බිද වැටෙනවා, අනිවාර්යනෙන්ම වැටෙනවා,
USA thama mekata lokuma contribution eka, balapanko unge debt eka, uba kiuwa wagema idiriyedi meka watenna ona, loku correction ekake enna ona. Liquidity awulake enawa sure me yana widiyata digatama salli print kara kara giyoth ithin
3rd world countries follow the same path
View attachment 207553
මෙකෙන් ගොඩ එමක් පෙන්නෙ මෙක ලොක යුද්දෙකින් කෙලවර විමෙන්USA තමයි ගොල්ඩ් පෙග් එක අයින් කර්ලා මෙ ජාවාරම පටන් ගන්නෙ! උන් කරන්නෙ කොලෙක ඩොලර් 10 /100/500/1000 කියලා ප්‍රින්ට් කරලා, එ කොල වෙන රටවලට ට්‍රාන්ස්පොර්ට් කරලා එ රටවලින් උන්ට ඔන බඩු ගෙන්නන් කාල බිලා ආතල් එකෙ ජොජි දාන් ඉන්නවා, ආයෙ එ සල්ලි ඇමරිකාවටම ගෙන්න ගන්න, වෙපන් හදාලා විකුනනවා, එක්කො ෆිල්ම් හදලා විකුනනවා, මෙක තෙරුම් ගන්න එක එක කාලෙට පහල වෙන්ත් ලොක නායකයන් ගෙම ඉල්ලුවාම ආමි එක යවල උව කම්බස් කර්ලා දානවා, එක්කො වෙන ක්‍රමෙකට මරනවා, මෙක වෙනස් කරන්න හදන ඇමරිකන්ම නායකයන් උන්ත් මර්ලා දාන්න උන් පසුබට වෙන්නෙ නැහැ,, බලපම් ට්‍රම්ප් මෙක ගැන කතා කර ගමන් උට කල්ලෙක් මර්ලා - බඩු කෙස් එකක් දාල කට වැහුවා, උව මරන්න බෑ, මොක්ද උ උන්ගෙම හයි ෆයි පන්තියෙ එකෙක්, නිකම් හුදි ජනයාගෙන් ආපු එකෙක්නම් මෙලාකට උව මරවලා,,
මෙක කෙල වෙනවා, උන් දන්නවා, එවෙනුවට ගොල්ඩ් සහ බිටිකොයින් එන්න පුලුවන්, එක නිසා උන් මෙ දෙකට පුලුවන් තරම් පහර දෙනවා, ගොල්ඩ් නගින්න දෙන්නෙ නැහැ, උන්ගෙ සන්චිත එලියට දාල බස්සලා ආයෙ බැස්සාම ගන්නවා, බිට්කොයින් වලාටහ් එකම කරනවා, ඉට අමතර එක එක කෙස් දාල බස්සනවා,, මොකද මිනිස්සු වෙනත් එවාට ගියොත් ඩොලර් කොල පිරින්ට් කරපු කොලෙ ගානටවත් වටින්නෙ නැති වෙනවා,,, මම නෙවි මෙවා කියන්නෙ ඇමරිකන් උන්මයි,,
එක නිසා දැන් උන් ලොකෙ වටෙ ඇමරිකන් ඩොලර් වලට පෙග් කරපු කරන්සි තියෙන පපට් රටවල් හදන්න යන්නෙ, දකුනු ආසියාවෙ පලවෙනි එක ලන්කාව, ඉගාවට පක්ස්තානෙ හො බන්ගලිදෙසෙ, ඇෆ්ගන් කලින්ම පපට් කරා නෙ,,,
චිනෙ අනික්පැත්තෙ උකනවා, ම්ක මල විකාරෙයක් බන්, මෙකෙන් ගොඩ එමක් පෙන්නෙ මෙක ලොක යුද්දෙකින් කෙලවර විමෙන්,,
meka thama aththa. podi eka asanipa wela hospital admit karanna una deparak within 6 months. Insurance thibbe nattam anathaiලොකු කේස් එකකට ඇඩ්මිට් වෙලා හිටියොත් හෙම තේරෙනව එයින් එකක වටිනකම. හරියට වාහනයක් ඉන්ෂූරන්ස් කරනව වගේ තමයි ඉතිං
Ehema wunot next time indala premium eka wedi karanawa.අවුරුදු පතා උබ ගෙවන ගානට හරියන්න කෙල්ම දාපම්, බෙනිෆිට්ස් ගනින් නැත්නම් වැඩක් නැහැ<<
ඉන්ශුවරන්ස් කියන්නෙ ලිගල් පිරමිඩ බන්, ආන්ඩුවෙන් ලයිසන් අරන් කරන පිරමිඩ, එවාට උන් ටැක්ස් ගෙවන නිසා ආන්ඩුව මික් නෑ<<
ඉන්ශුවරන්ස් ඔක්කොම ක්ලෙම් කරොත් මොකද වෙන්නෙ?