Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    Loan වල පොළිය අඩු කරලා තැන්පතු වල පොළිය වැඩි කරන එක කරන්නෙ නෑ බැංකු. එකම දේ පොළිය වැඩි වෙන කොට ලංකාවේ ලියන්නො කෑ ගහනවා ණයක් ගන්න බෑ ණය පොළිය වැඩියි, අහවල් රටේ නම් පොළිය මෙච්චරයි කියලා. ඊට පස්සේ පොළිය අඩු වෙනකොට කෑ ගහනවා FD එකෙන් ජීවත් වෙච්ච එකා හාන්සියි කියලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    inflation reduced to 12% june
    ඒ උනාට මොනවද බං අඩු වෙලා තියෙන්නෙ? අපේ උගත් සාධාරණ වෙළඳ ප්‍රජාවට උද්ධමණය බලපාන්නෙ වැඩි වෙද්දි විතරයි. උද්ධමණය අඩු වෙද්දි උං මීක් නෑ
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ඒ උනාට මොනවද බං අඩු වෙලා තියෙන්නෙ? අපේ උගත් සාධාරණ වෙළඳ ප්‍රජාවට උද්ධමණය බලපාන්නෙ වැඩි වෙද්දි විතරයි. උද්ධමණය අඩු වෙද්දි උං මීක් නෑ

    inflation eka negative unoth neda badu mila adu wenne.

    June wala 12% kiyanne ita kalin maseta wada June waldi badu mila wadi wela thiyenne 12% kin kiyana eka.
    0% una nm badu mila wenasak wela ne.
    negative % ekak unoth thamai badu mila kalin maseta wada adu wenne.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    inflation eka negative unoth neda badu mila adu wenne.

    June wala 12% kiyanne ita kalin maseta wada June waldi badu mila wadi wela thiyenne 12% kin kiyana eka.
    0% una nm badu mila wenasak wela ne.
    negative % ekak unoth thamai badu mila kalin maseta wada adu wenne.
    ඕක මෙහෙම සරළව කියන්න පුලුවන් දෙයක් නෙමෙයි බං. සරළවම කිව්වොත් ඩොලර් එක අඩුවෙද්දි ඩොලර් වලින් ගෙන්නන බඩු, අමුද්‍රව්‍ය හැමදේකම මිල අඩුවෙලා මොනවහරි වෙනසක් වෙන්න ඕන. ඒත් ලංකාවෙ වැඩි උන දෙයක් කවදද අඩු උනේ?