මට fixed deposit එකක් දාන්න .ටිකක් ලොකු ගානක්
සම්පත් බැංකුව වගේ එව්වා ගේ පොලිය පොඩ්ඩක් වැඩියි . එත් හිතුවේ BOC වගේ ආණ්ඩුවේ බැංකුවක දන්නා කියලා .
1)මොකද හිතන්නේ ඒ ගැන ?
2) අර පොලියට ගහන withholding tax එකට අමතරව වෙන මොනවද ආණ්ඩුවෙන් ගහන tax ?
3) BOC වගේ account එකක් ඔපෙන් කරන්න passport එකෙන් විතරක් පුලුවන්ද ?මොකද මගේ ID එක පරණයි දියවෙලා වගේ
4) තමන්ට ඕනේ වෙලාවක පස්සේ හිතුනොත් (කලින් දන්වලා හරි ) වෙන බැංකුවකට මුදල් වලින් කොටසක් transfer කරන්න පුලුවන්ද ?
ලොකු උදව්වක්. මගේ බැංකු දැනුම ඉතා අඩුයි.