Fixed Deposit walata වැඩේ දීලා - TAX yako

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,107
    9,947
    113
    මාත් වීඩියෝ නම් බැලුවේ නෑ...
    ඔව් ඕක අවුලක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ පඩියට වදින ටැක්ස් එකයි. එතකොට WHT ඔක්කොම එකතු උනාම ලක්ෂ දෙකකට වඩා පඩි ගන්න අයට අඩුම රුපියල් 27,000ක් මාසෙට අඩුවෙන් හම්බෙන්නේ ගිය මාසේ ගත්තට වඩා.... VAT එකයි SSC එකයි.එකටත් තව වැඩිපුර 10,000ක් වත් යයි. එතකොට ඔක්කොම 40,000 - 50,000 කින් ක්‍රය ශක්තිය අඩු වෙනවා... එක තමා ආතල් එක....

    අනිත් උන් ටික ලක්ෂ 50-60 ක් විතර FD දාලා එකෙන් විවේක සුවෙන් ඉන්න විශ්‍රාමිකයෝ... උන්ටත් ආතල්...අතට හම්බෙන ලක්ෂයෙන් 5000 ක් ටැක්ස් වලට ගෙවලා, බඩු මිලත් එක්ක තව 10,000 -15,000 වැඩි උනාම තමා උන්ටත් සතුටු හිතෙන්නේ. ඒගොල්ලෝ තමා සතුට උපරිම බුක්ති විදින්නේ....
    online money walata tax gahawanada. nattum interest ekata vitrada gahnne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පඩේ වෙඩිල්ලක් කරන misleading video බලන්න නම් බෑ හැබැයි. Oct. පලවෙනිදා ඉඳලා withholding tax එක fixed deposit වලට අදාල කරනවා කියලා කතාවක් දැක්කා. එහෙම වුනොත් හම්බෙන පොලියෙන් 5% ක් ටැක්ස් විදියට ගන්නවා. ඒ කියන්නෙ ලක්ෂයක් හම්බෙනවනම් පොලිය මාසෙට, රු. 5000ක් tax විදියට කපාගන්නවා කියන එක. ලක්ෂයක් පොලිය හම්බෙන එකාට ඕක නතිං.

    ඒක පට්ට සාධාරණයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,107
    9,947
    113
    online money hari nam badden nidahas, namuth me para mona karalada kiyala mama update naa....
    mata amathka wuna. HNB eke interest wala ta num kapala tibba mage online money wlata. man ahuwama kiwwa perecentage kapanawa kiyala.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    පඩේ වෙඩිල්ලක් කරන misleading video බලන්න නම් බෑ හැබැයි. Oct. පලවෙනිදා ඉඳලා withholding tax එක fixed deposit වලට අදාල කරනවා කියලා කතාවක් දැක්කා. එහෙම වුනොත් හම්බෙන පොලියෙන් 5% ක් ටැක්ස් විදියට ගන්නවා. ඒ කියන්නෙ ලක්ෂයක් හම්බෙනවනම් පොලිය මාසෙට, රු. 5000ක් tax විදියට කපාගන්නවා කියන එක. ලක්ෂයක් පොලිය හම්බෙන එකාට ඕක නතිං.

    මාසික පොලිය ලක්ශයට වැඩිනම් ද බන් ??

    FD කීපයක පොලී වල එකතුව ලක්ශයක් උනොත් මේක වදිනවද ?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මාත් වීඩියෝ නම් බැලුවේ නෑ...
    ඔව් ඕක අවුලක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ පඩියට වදින ටැක්ස් එකයි. එතකොට WHT ඔක්කොම එකතු උනාම ලක්ෂ දෙකකට වඩා පඩි ගන්න අයට අඩුම රුපියල් 27,000ක් මාසෙට අඩුවෙන් හම්බෙන්නේ ගිය මාසේ ගත්තට වඩා.... VAT එකයි SSC එකයි.එකටත් තව වැඩිපුර 10,000ක් වත් යයි. එතකොට ඔක්කොම 40,000 - 50,000 කින් ක්‍රය ශක්තිය අඩු වෙනවා... එක තමා ආතල් එක....

    අනිත් උන් ටික ලක්ෂ 50-60 ක් විතර FD දාලා එකෙන් විවේක සුවෙන් ඉන්න විශ්‍රාමිකයෝ... උන්ටත් ආතල්...අතට හම්බෙන ලක්ෂයෙන් 5000 ක් ටැක්ස් වලට ගෙවලා, බඩු මිලත් එක්ක තව 10,000 -15,000 වැඩි උනාම තමා උන්ටත් සතුටු හිතෙන්නේ. ඒගොල්ලෝ තමා සතුට උපරිම බුක්ති විදින්නේ....
    Senior citizen 1year interest income eka 15lakhs wenakam tax free ban.

    Habaye vehicle market thawath kadan watenawa balapanko hondama Wade oya Kabal walata all ganan Kiya Enna sale kakkonta🙂
    ------ Post added on Oct 12, 2022 at 4:30 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    Senior citizen 1year interest income eka 15lakhs wenakam tax free ban.

    Habaye vehicle market thawath kadan watenawa balapanko hondama Wade oya Kabal walata all ganan Kiya Enna sale kakkonta🙂
    ------ Post added on Oct 12, 2022 at 4:30 PM
    සීනියර් සිටිසන් කියලා ලක්ෂ 15 කින් මොනා කරන්නද
    එක්කෙනෙක්ට බේත් ගන්නත දැන් මාසෙට 12,000 විතර යනවා.
    තව මාස 3 න් 3ත ඩොක්ටර් ෆීස්, හොස්පිටල් ෆීස්
    කෑම කන්නම කීයක් යනවා ද ?
    ලයිට් බිල, වතුර බිල් ඔක්කොම එනකොට උන් පවල ගෙනියන්නේ කොහොමද ?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සීනියර් සිටිසන් කියලා ලක්ෂ 15 කින් මොනා කරන්නද
    එක්කෙනෙක්ට බේත් ගන්නත දැන් මාසෙට 12,000 විතර යනවා.
    තව මාස 3 න් 3ත ඩොක්ටර් ෆීස්, හොස්පිටල් ෆීස්
    කෑම කන්නම කීයක් යනවා ද ?
    ලයිට් බිල, වතුර බිල් ඔක්කොම එනකොට උන් පවල ගෙනියන්නේ කොහොමද ?
    Umbata mama kiyapu de therunada Manda?
    monthly 1.25k ekiyanne dennagema namin dagaththama 2.50k monthly tax free ban a hondatama athi ban mama ape ammataye thathtaye 2lakhs withara monthly Enna FD dala thiyenne e denna Nam athal eke ennawa Loku ganak ethuruth wenawa.Maseta 125000k madida ban eka senior citizen kenekta???Hondatama athi ban😮😮😮
     
    • Like
    Reactions: HErTMArairpt

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩියෙන් ගෙවපියව් එරික් සෝල්හයිම්ටත් ලොකූ පඩියක් ගෙවන්න වෙනවලු

    කෝ මෙ බගෙට අරගලකරල අල කරපු සිපයියෝ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මාසික පොලිය ලක්ශයට වැඩිනම් ද බන් ??

    FD කීපයක පොලී වල එකතුව ලක්ශයක් උනොත් මේක වදිනවද ?
    Umba Senior citizen kenek Nam witharaye tax free annually interest income eka 15lakhs wenakam anith hama ekagema savings FD hama ekatama labena interest eken 5% kapanawa.umbata rs 100k hambaunoth 5k kapenawa.kohomada athal eka.🙂
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    tibba gon gothaya oya okkoma ain karaa buruwa wage
    Ayin Kara nemeye neda taxable income eka over 3million wage Kara mathaka widiyata ithin ayin Kara ha samanaye wht Nam ayin Kara.Eka parata mehema hama tax ekakma Dana eka waradiye step by step yanna thibune.Salary ganna un thamaye kelinma kotu wenne business karana un Nam kanen ringawi easily.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ayin Kara nemeye neda taxable income eka over 3million wage Kara mathaka widiyata ithin ayin Kara ha samanaye wht Nam ayin Kara.Eka parata mehema hama tax ekakma Dana eka waradiye step by step yanna thibune.Salary ganna un thamaye kelinma kotu wenne business karana un Nam kanen ringawi easily.
    naa fixed deposit interest walata wenama 5% wht ekak tibba. 3 million magula mekata adaala na. 2019 kalin tibba tax tika tawa tikak wadi karala genapu eka witrai wunee
     
    • Like
    Reactions: akr20

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මාසික පොලිය ලක්ශයට වැඩිනම් ද බන් ??

    FD කීපයක පොලී වල එකතුව ලක්ශයක් උනොත් මේක වදිනවද ?
    නෑ මචන් පොලිය රු. 100ක් වුනත් කෝටියක් වුනත් කීයක් වුනත් ඔය wht 5% එනවා පොලියෙ ගාණට මම හිතන්නෙ. ඒකට අමතරව මාසික පොලිය රු. ලක්ෂයට වැඩි නම් අනික් ටැක්ස් වලටත් අනුපිළිවෙලින් අහු වෙනවා (6% ද කොහෙද නේද මාසෙට ලක්ෂයකට වඩා ආදායම් ලබනවනම් direct ටැක්ස් එක)

    ඒක පට්ට සාධාරණයි.
    ඔව් බන් ලක්ෂෙකින් නම් 5000ක් මාසෙට කපන එක මමත් අසාධාරණයි කියන්නෙ නෑ. නමුත් අවුල තියෙන්නෙ මෙහෙම කපාන ඇත්තටම දුප්පත් එකාට සහනයක් වෙනුවෙන් යනවද කියන එකයි ඒ සල්ලි. හොරාකන, කොමිස් ගහන එවුන්ටම ආයෙම ඔය සල්ලි වක්‍රව යනවනම් වැඩක් නෑ. දුප්පත්ම මිනිහට සහනයක් වෙනුවෙන් නම් අවංකවම සාධාරණයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Tax gahuwata kamak na.But ewa misuse wenawane onna ethakota thamaye yaka naginne.Government office Wala nikan Enna untaye kisima deyak nokara pinpadi ganna untaye nikan denna Api tax gewanna one.😬😬😬

    Pissuda ban 5000n bill ekak gewanna puluwan gas ekak ganna puluwan 5000th me welawe watinawa.😋
    ------ Post added on Oct 12, 2022 at 12:39 PM
    ඇත්ත ඒත් බං නිකන්ම ඉඳලා ලක්ෂයක් එන එකාගෙන් රු. 5000ක් අරන් නැතිබැරි එකාට දෙන එක නම් වැරදියි කියන්න බෑ. (ඒ ගන්න 5%ත් ආණ්ඩුවෙන් හොරා කෑවොත් හෙණ තමා ඉතින් වෙන කියන්න දෙයක් නෑ)
     
    • Like
    Reactions: shenat and akr20

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    APIT වලින් අපිට ස්කූල් ෆීස්, ලෝන් වලට concessions ගන්න විදිය concessions දන්න කෙනෙක් ඉන්නවද??? දැන් ටැක්ස් එක වැඩි නිසා මේක හොයල බලන එක හොඳයි වගේ.