මාත් වීඩියෝ නම් බැලුවේ නෑ...
ඔව් ඕක අවුලක් නෑ. ප්රශ්නේ තියෙන්නේ පඩියට වදින ටැක්ස් එකයි. එතකොට WHT ඔක්කොම එකතු උනාම ලක්ෂ දෙකකට වඩා පඩි ගන්න අයට අඩුම රුපියල් 27,000ක් මාසෙට අඩුවෙන් හම්බෙන්නේ ගිය මාසේ ගත්තට වඩා.... VAT එකයි SSC එකයි.එකටත් තව වැඩිපුර 10,000ක් වත් යයි. එතකොට ඔක්කොම 40,000 - 50,000 කින් ක්රය ශක්තිය අඩු වෙනවා... එක තමා ආතල් එක....
අනිත් උන් ටික ලක්ෂ 50-60 ක් විතර FD දාලා එකෙන් විවේක සුවෙන් ඉන්න විශ්රාමිකයෝ... උන්ටත් ආතල්...අතට හම්බෙන ලක්ෂයෙන් 5000 ක් ටැක්ස් වලට ගෙවලා, බඩු මිලත් එක්ක තව 10,000 -15,000 වැඩි උනාම තමා උන්ටත් සතුටු හිතෙන්නේ. ඒගොල්ලෝ තමා සතුට උපරිම බුක්ති විදින්නේ....