සහො..
Fixed Deposit එකක් දාන්න හොද බැංකුවක් කියනවද? කොහොමද එවයෙ rates.
අවුරුද්දක් හො ඊට වැඩියෙන් දාන්න ඉන්නෙ සහො.
Fixed Deposit එකක් දාන්න හොද බැංකුවක් කියනවද? කොහොමද එවයෙ rates.
අවුරුද්දක් හො ඊට වැඩියෙන් දාන්න ඉන්නෙ සහො.
HDFC balanna.
meka monthly hambena interest 1da banrs. 100000 k one year දැම්මොත් රු.8000ක් වගෙ සෙට් වෙනවා නෙද සහො..
http://www.hdfc.lk/pages/interest_rates/fixed_deposits.jsp
****
මෙ කැල්කුලෙටරෙන් හදන්නත් පුලුවන්.
http://www.miniwebtool.com/fixed-de...riod_1=0&interest_rate=8&interest_frequency=6

meka monthly hambena interest 1da ban![]()
nehe saho.. 1 year