Fixed Deposit

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    HNB eke tiyanna bayai bn dan. Cl kara kara ahanawa salli kohenda enne kiyala. Intenet job monada karanne arawa mewa okkoma ahanawa paya bagayak vitara :growl:

    kauda ahema katha karanne?
    bank aken nam kiyapan legaly document 1k awanna kiyala income aka pennanna, nethuwa ahema call kara kara ahanna be.

    doc aka auwama job aka karala hoyapuwa kiyapan, uba job aka karanne pita tara companyyaka kiyapan
    achcharai

    aye unta kisi action 1k ganna be
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,275
    113
    Auckland
    HNB eke tiyanna bayai bn dan. Cl kara kara ahanawa salli kohenda enne kiyala. Intenet job monada karanne arawa mewa okkoma ahanawa paya bagayak vitara :growl:

    අදම ලක්ශ 20ම ඇදල ගෙදර තියා ගනින් ඊට වඩා සැපයි ආන්ඩුවෙන් ශොට් එක දුන්නොත් සොරි තමා :dull::dull:

    උන්ට එහෙම පුලුවන්ද බන් අහන්න සල්ලි හම්බ කරන විදිය ? ඔන්ලයින් වඩ කරල ගත්ත කියල විතරක් කියපන්. උත් ඔය අහන්නෙ බැන්කුවේ සොච්චම් පඩිය මදි හින්ද වෙන්නත් පුලුවන් :rofl:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    :P:rofl:
    අදම ලක්ශ 20ම ඇදල ගෙදර තියා ගනින් ඊට වඩා සැපයි ආන්ඩුවෙන් ශොට් එක දුන්නොත් සොරි තමා :dull::dull:

    උන්ට එහෙම පුලුවන්ද බන් අහන්න සල්ලි හම්බ කරන විදිය ? ඔන්ලයින් වඩ කරල ගත්ත කියල විතරක් කියපන්. උත් ඔය අහන්නෙ බැන්කුවේ සොච්චම් පඩිය මදි හින්ද වෙන්නත් පුලුවන් :rofl:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    eti 12% (12 month +)
    the finance 12% (12 month +)
    arpico finance 12% (12 month + )
    oya 3ne thama man dala tiyen laksheta 1000k maseta set
    fixed danawanam 12%+wath tiyen one nethnam wedak ne

    ඔයා මේවා දැම්මේ පොලී වෙනස් කරන්න කලින්ද? නැත්තම් මම අද ගිහින් දැම්මත් මේ ගැන එනවද?
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Man gawa laksha 20k tiyenawa. Fiverr karalama hoyapuwa.
    Okkoma HNB saving acccount eke tiyenne. :growl:

    Mata dan meke tiyagannna bayai salli. Me anduwa kelagena yana widiyata paypal walin api hora widiyata withdraw karagattuwatat kawada kelida dan na, :no:

    Mata me salli walin karanna deyakut kiyala na. Business ekak karannat welawak na. Itin man hithuwa mewa kali walata bedala FD 3ka 4ka danna. :)

    Mata me dawas wala hoda interest + low risk banks tikak kiyapallako FD tikak danna. :nerd:

    Proud of You machan :yes::yes::yes::yes::yes::yes::yes: uba nasthi karapu nethi ekamayi watinna ban
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Awurudu 60 ta wadi kenekge namata fixed deposit dapan. Eka bank ekaka 1 million gane banks dekaka dapan . Intrest eka 15% ganna puluwan. :yes:
    එහෙම දාන්න බැ මචො. 60ට වැඩි එක අයිඩී එකකට ලන්කාවේ ඔනැම බැන්කුවක 15% දෙන්නේ වන් මිලියන් වෙනකන් විතරයි. ඊට වැඩි උනොත් නොර්මල් ඉන්ට්‍රස්ට් රේට් එක. අම්මටයි තාත්තටයි පුලුවන් අයිඩී දෙකකට 2 මිලියන් දාන. ඊට වඩා බැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපිට NRFC accounts හදන්න දෙනවද බන් එහෙම? ඒ කියන්නේ online වැඩ කරන එවුන්ට?

    මොනවද බන් ඒකෙ තියෙන වාසි? :)
    බැ, එහෙම NRFC හදන්න බැ ඔන්ලයින් වැඩ කරනවා කියලා.. NRFC හදන්න නම් ලන්කාව හැර ලොකේ වෙන ඔනැම රටක PR (ස්තිර පදින්චිය) හො වසරකට වැඩි සේවා වීසාවක් පාස්පොට් එකේ තියෙන්න ඔනේ. සමහර බැන්කු නම් පඩි විස්තර ඉල්ලනවා ඒත් ගොඩක් බැන්කු ඒක අනිවාර්ය නැ. ඩොලර් 10-50 අතර මුදක් හො ඊට සමාන විදේශ මුදල් වර්ගයකින් ආරම්බ කරන්න පුලුවන් අකවුන්ට් එකක්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,797
    2,360
    113
    kauda ahema katha karanne?
    bank aken nam kiyapan legaly document 1k awanna kiyala income aka pennanna, nethuwa ahema call kara kara ahanna be.

    doc aka auwama job aka karala hoyapuwa kiyapan, uba job aka karanne pita tara companyyaka kiyapan
    achcharai

    aye unta kisi action 1k ganna be

    එහෙම නෙවේ යකෝ Bank එකට අයිතිය තියේ Fund එන විදිහ හොයන්ඩ .Account open කරද්දී kyc කියලා එකක් ගන්නේ එකට .පිටරටින් එන සල්ලි, එකපාර ලොකු ලොකු ගණන් වැටෙනවානම් ,තව වගේ රටේ හැමතැනින්ම සල්ලි වැටෙනවා නම් වගේ seen වලදී bankuwa වැඩිපුර හොයනවා.Anti money laundering කෙස් වලට එකත් bank වග කියන්ඩ වෙන හින්ද?.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බැ, එහෙම NRFC හදන්න බැ ඔන්ලයින් වැඩ කරනවා කියලා.. NRFC හදන්න නම් ලන්කාව හැර ලොකේ වෙන ඔනැම රටක PR (ස්තිර පදින්චිය) හො වසරකට වැඩි සේවා වීසාවක් පාස්පොට් එකේ තියෙන්න ඔනේ. සමහර බැන්කු නම් පඩි විස්තර ඉල්ලනවා ඒත් ගොඩක් බැන්කු ඒක අනිවාර්ය නැ. ඩොලර් 10-50 අතර මුදක් හො ඊට සමාන විදේශ මුදල් වර්ගයකින් ආරම්බ කරන්න පුලුවන් අකවුන්ට් එකක්.

    Thanks මචන් :)
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එහෙම දාන්න බැ මචො. 60ට වැඩි එක අයිඩී එකකට ලන්කාවේ ඔනැම බැන්කුවක 15% දෙන්නේ වන් මිලියන් වෙනකන් විතරයි. ඊට වැඩි උනොත් නොර්මල් ඉන්ට්‍රස්ට් රේට් එක. අම්මටයි තාත්තටයි පුලුවන් අයිඩී දෙකකට 2 මිලියන් දාන. ඊට වඩා බැ.

    I.d eka wthrda one bn? Thathta nam 60ta wadi.bt ththa nati wela.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    I.d eka wthrda one bn? Thathta nam 60ta wadi.bt ththa nati wela.
    එහෙමනම් බැ කොල්ලො. තාත්තා නැති වෙනකොට දාලා තිබ්බනම් අවුලක් නැ 15% පොලිය බෙනිෆිශරි එක්කෙනාට ගන්න පුලුවන් අවුරුද්ද කම්ලීට් උනම . නමුත් මැරුන කෙනෙකුට දැන් දාන්න බැනේ.
     
    • Like
    Reactions: hardrockloverz

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට NRFC accounts හදන්න දෙනවද බන් එහෙම? ඒ කියන්නේ online වැඩ කරන එවුන්ට?

    මොනවද බන් ඒකෙ තියෙන වාසි? :)

    NRFC/RFC ... same benifits ... tax free income

    $100 kin patan ganna puluwan ... online weda karana kenekta puluwan open karanna

    Loan ganna ehema lesi ...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    NRFC/RFC ... same benifits ... tax free income

    $100 kin patan ganna puluwan ... online weda karana kenekta puluwan open karanna

    Loan ganna ehema lesi ...

    බැ, එහෙම NRFC හදන්න බැ ඔන්ලයින් වැඩ කරනවා කියලා.. NRFC හදන්න නම් ලන්කාව හැර ලොකේ වෙන ඔනැම රටක PR (ස්තිර පදින්චිය) හො වසරකට වැඩි සේවා වීසාවක් පාස්පොට් එකේ තියෙන්න ඔනේ. සමහර බැන්කු නම් පඩි විස්තර ඉල්ලනවා ඒත් ගොඩක් බැන්කු ඒක අනිවාර්ය නැ. ඩොලර් 10-50 අතර මුදක් හො ඊට සමාන විදේශ මුදල් වර්ගයකින් ආරම්බ කරන්න පුලුවන් අකවුන්ට් එකක්.

    :confused::confused:

    එතකොට Google_Boy කියන්නේ අපිට open කරන්න බෑ කියල :eek:

    උඹ කියන්නේ RFC ගැනද?