awuruddatada 12%?NATNAM masa 2ta 4%da?
sampath bank eke 2 months 12% denawa.tiyena un dapalla

ඕක අවුරුද්දෙ අන්තිම කාලෙ බැංකුවෙ සල්ලි වැඩිකරගන්න ගහපු ප්ලෑනක්.
තැන්පතු පොළී වැඩිකරලා සල්ලි ඇදගන්නවා.ණය පොළී වැඩිකරලා සල්ලි එළියට යන එක අඩුකරගන්නවා.මිනිස්සු මේ කාලෙ කොච්චර withdrawals කළත් බැංකුවට ඉල්ලන පරක්කුවෙන් දෙන්න සල්ලි අතේ.
ජනවාරි වෙද්දි ආයි පොළිය අඩුවෙයි.![]()
කට්ටියගෙ withdrawals වැඩි වෙලා බංකුවේ සල්ලි හිඟයක් ආවොත් උන් කොහොමද බං ඒක පියවගන්නේ
ලක්ෂ 60 කට දැම්මොත් කොහොමද ??
කට්ටියගෙ withdrawals වැඩි වෙලා බංකුවේ සල්ලි හිඟයක් ආවොත් උන් කොහොමද බං ඒක පියවගන්නේ
කට්ටියගෙ withdrawals වැඩි වෙලා බංකුවේ සල්ලි හිඟයක් ආවොත් උන් කොහොමද බං ඒක පියවගන්නේ