Fixed deposit

Dignheart

Member
May 26, 2016
304
29
0
LOLC 13.25% for 3 months :yes::yes:

ලීසිං කොම්පැණි ෂුවර් නෑ කියන කතාව මොකද්ද බන්. ඇත්තක් තියනවද ඒකෙ. රෙපියුටඩ් ලීසිං කොම්පැනියක දැම්මත්
 

Dignheart

Member
May 26, 2016
304
29
0
එහෙම වුනොත් ඉතින් බංකොලොත් තමයි.තැන්පතු සල්ලි ගන්න පරක්කුවට ණය සල්ලි ආයෙ ලැබෙන්නෙ නෑනෙ.

සෙලාන් බැංකුවටත් ගෝල්ඩන් කී කේස් එක හන්දා ඔහොම අතේ සල්ලි නැතුව කෙළ වෙන්න ගිහින් අන්තිමේ ලංකා බැංකුව දම්මලා යන්තං ගොඩ ගත්තෙ.(2008/2009 වගේ.)

each bank should have liquid assets worth 20% of the total assets on any given day .that's the central bank regulation I think.


එළ මචං. මං කොහේ හරි කියෙව්වා එහෙම සින් එකක් උනාම උනුත් ගිනි පොලියට ණය ගන්නවා කියල. තනිකර රෝල ද මන්ද බන් යන්නෙ
 

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,790
    3,196
    113
    Malabe
    oka 2months walin passe adu wenawa

    Aanduvata salli madi vunama Banks valin illanava. Banks vedi poliyata mahajanathavagen illanava. Eka rates vedivenna hethuvak.
    Sampath eke den FD daala passe rates aduvunath kamak nehe, mokada ae vunath Savings account rate ekata vada lebeine.