Fixed Deposit

AnuradhaRa

Well-known member
  • 100%+ 12months :P

    මං අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයා මාසෙකට 10% ගාණෙ පොලියට දෙනව..
    එයාට කීයක් හරි දුන්නනං පොලිය බාගෙ බාගෙ බෙදාගන්ඩ තිබුණ..