Fixed Deposits වෙනුවට විකල්ප

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කලු කැත සිංහලු,
    මෙත්පල් රජ සමයේ අපේ තාත්තාගේ EPF එකෙන් ලැබුනු සල්ලි ටික බැන්කුවේ දාලා ජ්‍යේශ්ට පුරවැසි ස්තිර තැන්පතු වලට ලැබෙන 15% ක පොලිය අරන් ඒක විශ්‍රාම වැටුප විදියට පාවිච්චි කලා. විරුවා ඇවිත් හොදටම කරාට පස්සේ පොලී 30% නග්ගලා අර 15% දෙන එක නතර කලා. රනිල් හාමු ඇවිත් දැන් පොලී අනුපාත තනි ඉලක්කටම අඩු කරාට පස්සෙ දැන් අපේ තාත්තට ගොඩක් අඩු ගානක් ලැබෙන්නෙ මාසෙට.

    මේ සල්ලි ටික වෙන ආරක්ශිත විදියකට මීට වඩා ගානක් අතට එන විදියට ආයෝජනය කරන්න මොනවද තියෙන විදි? ඉඩම් ගන්න කියන්න එපා. කීයක් හරි අතට එන්න ඕනේ සැරෙන් සැරේ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Why and how?

    ROI and ease of access?
    ------ Post added on Feb 28, 2024 at 8:34 PM
    මාස තුනෙන් පොලියයි සල්ලියි අතේ. මාස එක තුන 6 12 දාන්නත් පුලුවන්. පොලිය 10% වගෙ ඉදන් පටන්ගන්නෙ

    @tharakaf @chanakamanjula තමා වැඩි විස්තර දන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    කලු කැත සිංහලු,
    මෙත්පල් රජ සමයේ අපේ තාත්තාගේ EPF එකෙන් ලැබුනු සල්ලි ටික බැන්කුවේ දාලා ජ්‍යේශ්ට පුරවැසි ස්තිර තැන්පතු වලට ලැබෙන 15% ක පොලිය අරන් ඒක විශ්‍රාම වැටුප විදියට පාවිච්චි කලා. විරුවා ඇවිත් හොදටම කරාට පස්සේ පොලී 30% නග්ගලා අර 15% දෙන එක නතර කලා. රනිල් හාමු ඇවිත් දැන් පොලී අනුපාත තනි ඉලක්කටම අඩු කරාට පස්සෙ දැන් අපේ තාත්තට ගොඩක් අඩු ගානක් ලැබෙන්නෙ මාසෙට.

    මේ සල්ලි ටික වෙන ආරක්ශිත විදියකට මීට වඩා ගානක් අතට එන විදියට ආයෝජනය කරන්න මොනවද තියෙන විදි? ඉඩම් ගන්න කියන්න එපා. කීයක් හරි අතට එන්න ඕනේ සැරෙන් සැරේ.
    Money market balapan. Walli sambanda ekama theory eka itin risk ekai reward ekai anulomawa samanupathikai
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මාස තුනෙන් පොලියයි සල්ලියි අතේ. මාස එක තුන 6 12 දාන්නත් පුලුවන්. පොලිය 10% වගෙ ඉදන් පටන්ගන්නෙ

    @tharakaf @chanakamanjula තමා වැඩි විස්තර දන්නෙ
    cal unit trust wala danata danna danata 16% denawa
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Amuka Dumuka ma thama ubanam

    Poliya wedi welawe avurudu 5kata wath FD ekak hari, government bonds hari daganna thibbane
    Awurudu 5ta e interest eka offer kale nane kukuloh. Anith eka api hithuwe interest rates 36%ta withara yai kiyala. :rofl:
     
    • Like
    Reactions: NRTG