කලු කැත සිංහලු,
මෙත්පල් රජ සමයේ අපේ තාත්තාගේ EPF එකෙන් ලැබුනු සල්ලි ටික බැන්කුවේ දාලා ජ්‍යේශ්ට පුරවැසි ස්තිර තැන්පතු වලට ලැබෙන 15% ක පොලිය අරන් ඒක විශ්‍රාම වැටුප විදියට පාවිච්චි කලා. විරුවා ඇවිත් හොදටම කරාට පස්සේ පොලී 30% නග්ගලා අර 15% දෙන එක නතර කලා. රනිල් හාමු ඇවිත් දැන් පොලී අනුපාත තනි ඉලක්කටම අඩු කරාට පස්සෙ දැන් අපේ තාත්තට ගොඩක් අඩු ගානක් ලැබෙන්නෙ මාසෙට.
මේ සල්ලි ටික වෙන ආරක්ශිත විදියකට මීට වඩා ගානක් අතට එන විදියට ආයෝජනය කරන්න මොනවද තියෙන විදි? ඉඩම් ගන්න කියන්න එපා. කීයක් හරි අතට එන්න ඕනේ සැරෙන් සැරේ.