kal pirena dawase puluwan edata palafixed deposit ekak kadala salli ganna kochchara kal yanawada ban? dawasin barida
kal pirena dawase puluwan edata palafixed deposit ekak kadala salli ganna kochchara kal yanawada ban? dawasin barida

පහුගිට ටිකේනම් වාහන වලින් හොදට හෙව්වා. දැන් වැඩිය පන්නන්නේ නෑ කිසිම ආයෝජනේකටරත්තරං;16550510 said:ෆික්ස්ඩ් ඩිපෝසිට් වලට මහින්ද මාමා ශුකවලා තියෙන්නේ
අනාතම උනා. මම කලින් මාසෙකට 1න් එහා හෙව්වා. දැන් නිල් වෙලා තියෙන්නේ. ලගදි ගෙයක් ගත්තා ඕනේ පුකක් කියලා.
මම FD දාලා තිබ්බේ මේවගේ,
bank -
sampath
NSB
HNB
(commercial bank ekath hodai )
other
Kaluthota
Senkadakala
ETI ( සෝම්මක්කගේ බහින කලාවලු )
Softlogic (මේකේ දාන්න එපා, යාලුවෙක් ඉන්න නිසයි දැම්මේ )
LOLC
තවම සම්පත් එකේ එහෙමයි ආන්ඩුවේ බැංකු වගේකයි තියෙනවා. 7%යිද කොහෙද ගෙවන්නේ
බැංකුවල හැර වෙන තැන් වල දානවනම් ලක්ශ 5හේ කෑලි දාපන් කොච්චර තිබ්බත් කමක් නෑ
1. වාහන බිස්නස් චොර. කටේ බලේට ඇදන් යනවා. වාහන බහිනවා මිනිස්සුන්ට සල්ලි නැති නිසා.
2.ඉඩම් ගෙවල් හෙන අඩුවට යන්නේ. අව්රුදු 5ක වගේ ප්ලෑනකටනම් අරන් දාපන්. ඒත් කොලබින්ම ගනින්
3. ඩිපෝසිට් ඉන්වෙස්ට්මන්ට් චොර
4.බිස්නස් එකක් කරන්න බෑ මාර හොරු කන්දරාවක් බෝවෙලා
ලංකාවේ ආර්තිකේ කෙලවලා වනසලා තියෙන්නේ මුන්
ජොබ් එක කරන් ඉන්න තත්වෙට වැටෙන්නයි යන්නේ.පහුගිට ටිකේනම් වාහන වලින් හොදට හෙව්වා. දැන් වැඩිය පන්නන්නේ නෑ කිසිම ආයෝජනේකට
ඔක්කොටම වඩා හොරු බෝවෙලා බන්. රුපියල් 10000ටත් ඇති පිහියෙන් අනිනවා.
hoda nathooo. payen payata adayam badu kola enooo

machn umba japan da inne MHI eke wada karanwa kiwe ?

රත්තරං;16550510 said:ෆික්ස්ඩ් ඩිපෝසිට් වලට මහින්ද මාමා ශුකවලා තියෙන්නේ
අනාතම උනා. මම කලින් මාසෙකට 1න් එහා හෙව්වා. දැන් නිල් වෙලා තියෙන්නේ. ලගදි ගෙයක් ගත්තා ඕනේ පුකක් කියලා.
mama oyage thread ekak kiyewwa a ke tibba deyak tamai fix deposit a kai try ekak daanna haduwe ... setwenne ne wage da?


share market is worst these days. FD also same. Low interest, Best investment if you have money purchase land or gold. these days gold market running under value. If you have not much that NSB offer higher interest rate for FD among banks and People's leasing subsidiary of people's bank offer higher interest among non banking financial institutes. Dont go for any other ad hoc financial institute, you end up of lost your money as well.share market dapan
LoL Kotiyak withara daapan naththan meloo rahak na![]()

