fixed deposits hodaidoo

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙහෙමයි බං ලොකු ගාණක් දානවා නම් ඉතින් අවුලක් නෑ. මාසෙන් මාස ද ගන්න හිතාගෙන ඉන්නේ නැත්නම් අවුරුද්දකට සැරයක් ද. අවුරුද්දකට සැරයක් නම් ඉතින් හොද රේට් එකක් ගන්න පුලුවන් වෙයි.
    උඹ දාන්න හිතාගෙන ඉන්න ගාණ කියක් වගේ ද කියලා කියපන් මුලින් ම.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මෙහෙමයි බං ලොකු ගාණක් දානවා නම් ඉතින් අවුලක් නෑ. මාසෙන් මාස ද ගන්න හිතාගෙන ඉන්නේ නැත්නම් අවුරුද්දකට සැරයක් ද. අවුරුද්දකට සැරයක් නම් ඉතින් හොද රේට් එකක් ගන්න පුලුවන් වෙයි.
    උඹ දාන්න හිතාගෙන ඉන්න ගාණ කියක් වගේ ද කියලා කියපන් මුලින් ම.

    a wa gana kisi idea ekak ne macho ... keeyak daanna oonada? maasen maasetada nathnum auruddata serayakda kohomada vistara kiyahankooo
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,548
    3,174
    113
    FD rates nam dan sahenna adui..bank wala site walata gihin balapan rates dala athi..
     

    Evuglena

    Member
    Sep 17, 2012
    14
    2
    0
    invest karala aduma labhayak labana kramaya wennoni. giya awrudde peoples bank eke 6mnth FD ekata 11.5% i rate eka eth renew wela awa liyume thibbe 9%kda koheda.aluth rate eka godak adui. eth itin risk ekak nogena innoni nam karanna tiyenne oka thamai.
    peoples BOC okkoma ekawage rates yanne,wenasak ne
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    eka para 1 year danna epa
    six month dapan issella,rate eke podi wenasak wenne.
    six month iwara wenna lanweddi balapan rate eka aduweida nathhtan wadi weida, ehemath naththan e ganamada kiyala
    adu wena line ekak nan arka ehemma extend karaganin e rate ekatama
    wadi unoth iwara unama aluthin dapan