fixed deposits

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    senior citizen kenek ekka (amma ekka hari thaththa ekka hari 60+ )joint FD danawanam 15% denawa dan :D anybank :yes:
     
    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    senior citizen kenek ekka (amma ekka hari thaththa ekka hari 60+ )joint FD danawanam 15% denawa dan :D anybank :yes:

    පිස්සුද බන් යහපාලෙනේට කලින් දාපුවට විතරයි 15% ..දැන් දාන senior citizen ලට 15% නැත ඇන්දුවා විතරයි :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    poli. wadi weyi..

    bandagara badumkara poli wadi wecha nisa .thawa podak idala salli danna.
    danata .awrudu offer ekk hoyala danna.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් යහපාලෙනේට කලින් දාපුවට විතරයි 15% ..දැන් දාන senior citizen ලට 15% නැත ඇන්දුවා විතරයි :lol:

    na ban denawa...idamak hari wahanayak hari wikunala salli gaththa kiyala letter ekak hadala deepan joint senior ta wade goda :yes:

    condition : for 1st one million olny :lol:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Senior Citizen වැඩි පොලියක් ලැබෙනවා.... මම ඊයේ එකක් Apply කරා අවුරුදු 5කට. 7.45වගේ හම්බවෙන්නේ BOC වල මට මතක විදියට.
     
    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    Senior Citizen වැඩි පොලියක් ලැබෙනවා.... මම ඊයේ එකක් Apply කරා අවුරුදු 5කට. 7.45වගේ හම්බවෙන්නේ BOC වල මට මතක විදියට.

    7k wadak nahe neh machan.. 16k wage kalin tibbe awruddata.. :/
    LB finace wage dana ewage awasiyak tiyanawada?
    riskyda machanlaaa... ??
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    7k wadak nahe neh machan.. 16k wage kalin tibbe awruddata.. :/
    LB finace wage dana ewage awasiyak tiyanawada?
    riskyda machanlaaa... ??
    ඔව් එක ඇත්ත...කරන්න දෙයක් නැති නිසා දැම්මේ. :( රාජ්‍ය බැංකු නිසා බයක් නෑ. LB වගේ දානකොට ඉතින් පොඩි Risk එකක් තියනවා නේ... නැත්නම් හොඳම දේ ආයෝජනයක් කරන එක තමයි.:yes::yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    Senior Citizen වැඩි පොලියක් ලැබෙනවා.... මම ඊයේ එකක් Apply කරා අවුරුදු 5කට. 7.45වගේ හම්බවෙන්නේ BOC වල මට මතක විදියට.

    :confused: