Fixed Diposit help

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    Senior citizen FD දාන්න limit එකක් තියනවද? එහෙම දානවා නම් එන ප්‍රශ්න තියනවද? අත්දැකීම් තියන අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි!
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම හිතුවේ එළකිරියේ ඉන්නේ 30 ට අඩු කොල්ලෝ, කුරුට්ටෝ කියල. බැලින්නම් මුත්තල, ආත්තල, පප්පල සෙට් එකකුත් ඉන්නවනේ. :shocked::shocked:
    (මු වෙන කාගේ හරි නමින් සල්ලි දාල වැඩි පොලියක් ගන්න හදන එකෙක් වෙන්නත් පුළුවන්)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ලක්ෂ 15යි. ප්‍රශ්ණ එන්නෙ නෑ. දාන කෙනා මැරුනොත් සල්ලි ලැබෙන්නෙ කාටද කියල නොමිනේට් කරලා දාන්න.