මැච් එක ජුංඩක් බලන්න ගත්තා 
ඇඩෝබි ෆ්ලෑශ් එක ලෙසටම අප්ග්‍රේඩ් කරලා තියෙද්දීත් ඇයි බං ෆ්ලෑශ් ප්ලේයර් නොට් අප්ග්‍රේඩඩ් කියලා එන්නේ. අදත් අප්ග්‍රේඩ් කරා.
ක්‍රෝමෙනුයි නරියගෙනුයි දෙකෙම්ම බැලුවා හරියන්නෑ

මුන් මොකක් හරි වයිරස් එකක් ඉන්ස්ටෝල් කරවන්නද එහෙම එන්නේ.
විසඳුමක් කියකො

රෙප් දෙනවා 10 ගානේ