හපොයි ෆ්ලෑෂ් ප්ලේයර් එක enable කරලා refresh කරන්න එතකොට හරි.
chrome නං ඇඩ්රස් බාර් එකේ වම් කොනේ තියෙන "!" අයිකන් එක ඔබල එන ලිස්ට් එකේ ෆ්ලෑෂ් වල always allow on this site දාල reload කරන්න.

සුදු කොළ කසුටු පුතා අද දවසට දෙවනි පාරටත් මාව බේර ගත්තා,,
ස්තූතියි බම්ප් කරපු හැමෝටමත්
Ad ekata baya welane umba thread dala natala tyenne...

මන් හිතන්නේ අප්ඩේට් කරන්න කියල එන මැසේජ් එක මේක වෙන්න ඕනේඕක ad එකක් ලින්ක් ක්ලික් කරන්න එපා මොන මගුල් ඉන්ස්ටෝල් වෙයිද දන්නේ නෑ
![]()
ad blocker එකක් ඉන්ස්ටෝල් කරගන්න බ්රවුසර් එකට![]()

ad blocker එකක් දැම්මත් ඔය ඇඩ්ස් එනවා නේද මචන්?
සමහර සයිට් වල ad blocker ඩිසේබල් කරන්ඩ කියනවා.