Flash Payer HELP

chrome නං ඇඩ්‍රස් බාර් එකේ වම් කොනේ තියෙන "!" අයිකන් එක ඔබල එන ලිස්ට් එකේ ෆ්ලෑෂ් වල always allow on this site දාල reload කරන්න.
9.gif
ආදරෙයි ගොඩක්.. ක්‍රෝම්‍ එකේ හරි ගියා
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඹ දඹ නාරං කෙසෙල් දෙල්
    පනා කකා මේ වනා සැපා ලබනෙම්

    ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ
    ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ

    පක්ෂි නාදේ රෑත් ඇසේවී
    හීන් හඬම දෙත්මැයි
    මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා
    විසාල මේ වනේ මං
    ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
    වාසෙ සොඳා බැද්දෙ මෙදා
    ප්‍රීති සදා වෙයි නිබඳා
    බෝ මාදං ඇත්තෙ මේ ගසේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුදු කොළ කසුටු පුතා අද දවසට දෙවනි පාරටත් මාව බේර ගත්තා,,
    ස්තූතියි බම්ප් කරපු හැමෝටමත්

    Ad ekata baya welane umba thread dala natala tyenne...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් හිතන්නේ අප්ඩේට් කරන්න කියල එන මැසේජ් එක මේක වෙන්න ඕනේ :nerd: ඕක ad එකක් ලින්ක් ක්ලික් කරන්න එපා මොන මගුල් ඉන්ස්ටෝල් වෙයිද දන්නේ නෑ :no:

    LbWGjpg.png

    ad blocker එකක් ඉන්ස්ටෝල් කරගන්න බ්‍රවුසර් එකට :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මන් හිතන්නේ අප්ඩේට් කරන්න කියල එන මැසේජ් එක මේක වෙන්න ඕනේ :nerd: ඕක ad එකක් ලින්ක් ක්ලික් කරන්න එපා මොන මගුල් ඉන්ස්ටෝල් වෙයිද දන්නේ නෑ :no:

    LbWGjpg.png

    ad blocker එකක් ඉන්ස්ටෝල් කරගන්න බ්‍රවුසර් එකට :P
    :lol::lol:

    මු ad click කරගෙනද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් හිතන්නේ අප්ඩේට් කරන්න කියල එන මැසේජ් එක මේක වෙන්න ඕනේ :nerd: ඕක ad එකක් ලින්ක් ක්ලික් කරන්න එපා මොන මගුල් ඉන්ස්ටෝල් වෙයිද දන්නේ නෑ :no:

    LbWGjpg.png

    ad blocker එකක් ඉන්ස්ටෝල් කරගන්න බ්‍රවුසර් එකට :P

    ad blocker එකක් දැම්මත් ඔය ඇඩ්ස් එනවා නේද මචන්?
    සමහර සයිට් වල ad blocker ඩිසේබල් කරන්ඩ කියනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ad blocker එකක් දැම්මත් ඔය ඇඩ්ස් එනවා නේද මචන්?
    සමහර සයිට් වල ad blocker ඩිසේබල් කරන්ඩ කියනවා.

    මන් ගූගල් එකේ සයිට් එකකට ගියා මොකද්ද ඒ කියල මතක නෑ උන් කියනවා ඇඩ් බ්ලොකර් එක අයින් කරන්න, එහෙම ඇඩ් බ්ලොක් කරන එක හරි නෑ නේද කියල :baffled::baffled:

    අර adf මොකද්ද ලින්ක් ශෝට් කරන එකේත් එහෙමයි