Flash TV series එකත් එපා කෙරෙව්ව්වා මුන්
CW උන් නම් පුදුම කාලකන්නි ටිකක්...මුලින් zack කාරයට Bataman Vs Superman දීලා හොදටම නා ගත්තා
The Flash 2x18 වලින් Flash Tv seriesකා ගත්තා..
මුන් නම් පුදුම මෝඩ යක්කු ටිකක්...

මුන්ට සුපර් හීරෝ කතා/movie කරන්න තේරෙන්නේ නැහැ..නානවා

aruta wada wegen duwanna puluwan kama thiyeddi Mona modayoda ehema karanne..
ඔව් බං මුල් ටික පට්ට.. අන්තිම ටික කෑවා.. 