හරි බන්.මන් දන්නවා ආයිමත් සැරයක් පරිසර තත්වය හදලා පවර් එක ගන්නකොට wally ටත් දෙනවා කියලා (Kid Flash).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි...
එත් බන් අද එකේ වෙන ගොඩක් වැරදි තිබ්බා
1 ජේ කියනවා නේද උ අතීතෙට ගිහින් උගේ වෙර්ශන් එකක් හැදුවා කියලා..එහෙනම් උ මැරෙද්ද්දී ජේ මැරෙන්න ඕනනේ (1 සීසන් එඩි මැරුණම රිවස් ෆ්ලස් අනාගතේ මැකුනා )
situation deka poddak wenas. eddie kiyanne ancestor kenek (seeya nethuwa putha ipadenne nethi nisa rev flash nethi wenawa.), Jay kiyanne poramai eka nisa concept eka tikak wenas wenawa. Time Lines kiyala concept ekak tiyenawa poddak google parak dala balapan. [ mata th oya aulama awa prince of persia game eka gahaddi. eke atheethe eka merunata anagatha eka innawa.]
(merichcha eka anagathen awanam ?)
2) Cisco ු විවරයක් ඕපන් කරලා උ යන්න ගියානේ..එහෙම ගියාම ු විවරය නැති වෙන්නේ නැද්ද..උට දිගටම පුලුවන්ද ඇරලා තියා ගන්නඒ නිසානේ Zoom wally west අරන් ගියේ..Zoom කාරයට universe දෙකක් අතරේ යන්න පුළුවන්,උට කලින්ම එන්න තිබ්බනේ
open unama engery field eka tiyenakam erila tiyenawa ethi.
universe dekak athara nikamm yanna be mama danna tharamin holes nethuwa. ehema unaanam anith world 54tada 52tath yanna puluwan wenna ona
3) Jay තමා කැත්ලින් ගැන අදහසක් ආවේ..ජේ මැරුණා නම්,ඒ හිටියේ Zoom අතීත කාලයක් නම් මොන රෙද්දකට කැත්ලින් අරන් ගියේ
thaama danne ne ekanam.
4) Wally නිදහස් කරාම අරුන් තුවක්කුත් තියන් ඉදලා,බැරි සුමට වඩා ස්පීඩ් ඉදලත් නිකන්ම දුන්නා..අනේ උබ වදයක් නොවී අරන් පලයන් කියලා
flash langata eddi zoomta kawa hari maranna tharam posibility ekak tiyenawa. flash ge speed wedi una kiyala, zoom ge hitha kiyawanna behene
5) මුලින් ටෙස්ට් කරන්න දුවද්දී පොඩියට පෙන්නුවා විවරයක් ඕපන් වෙනවා..ගිහින් එනවත් පෙන්නුවා.. (ඕකෙන් ගිහල්ලා තමා සුපර්ගල් ඉන්න world එකට ගියේ..) අඩුම ගානේ ඒ ගැන සදහනක් වත් නැහැ
වේල්ස් කියනවා Cisco විතරයිලු විවරයක් ඕපන් කරන්න පුළුවන්..එහෙනම් කොහොමද ෆ්ලෑෂ් සුපර්ගල් ලෝකෙට ගියේ
mama super girl balala ne thaama.![]()
ara helmet eka daan inne kauda bn

).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි...






හිතල ගියේ නෑ නේ.. 

