Questions Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
    එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ
    page3-bg.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
    එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
    වෙන්න ඇති.
    එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
    ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වෙන්න ඇති.
    එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
    ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව
    ithin uge katata mokuth une nathuwa athi
     
    • Haha
    Reactions: wissnshaftler

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,918
    8,696
    113
    In Your Heart
    වෙන්න ඇති.
    එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
    ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව
    israel ekada? eke nam ahema deyak wen na .stage eka kadan wateddi serama nathara wenawa
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    kingsley wa personally dannawa mama .. kisima loku kamak nathi minissu .. puthath ehemai ,,

    Thatta Roshan ge thama pada show.. habei wife harima normal
    උගේ අවුලක් නෙවෙයි බං. සමහර වෙලාවට live ගහන්න බැරි වෙලාවට track දාලා play කරනවා ඇති. හැමෝම හොරෙන් කරනවාත් ඇති. Expose උනේ මුන් විතරයි
     
    • Like
    Reactions: dilan_randika

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    FlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
    දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
    ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
    නෑ බන් එහෙම සීන් එකක් නෑ.
    අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
    මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
     
    thanks for the explanation
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    FlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
    දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
    ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
    නෑ බන් එහෙම සීන් එකක් නෑ.
    අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
    මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
    පුප තමයි.
    උබ වෙන ෂෝ බලලා නැද්ද? එතකොට බීට් බෑන්ඩ් වලින් සනිදප ෆීඩ් බැක් වගේ ඒවා පොල් ගානවද?
    FlashBack හොදට ගහන්නේ නෑ කියලා කියන්නේ නෑ.. නමුත් හොදම එක නෙමෙයි. ලංකාවේ බීට් බෑන්ඩ් ටොප් 5 අතර ඉන්නවා තර්කයක් නෑ..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ලංකාවේ ඉන්න ගූම ෆෑන් බේස් එකක් ඉන්නේ flashback එකට
    සමහර උන් කියන්නේ ආසියාවේ හොදම බෑන්ඩ් එක කියලා 😂😂
    සමහර ඉන්දියන් බෑන්ඩ් එකක් ලගින්වත් තියන්න බැහැ flashback

    මටනම් ලංකාවේ news, infinity වගේ බෑන්ඩ් පට්ට flashback, saharaflash වගේ අඩුකුලේ උන්ට වඩා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පුප තමයි.
    උබ වෙන ෂෝ බලලා නැද්ද? එතකොට බීට් බෑන්ඩ් වලින් සනිදප ෆීඩ් බැක් වගේ ඒවා පොල් ගානවද?
    FlashBack හොදට ගහන්නේ නෑ කියලා කියන්නේ නෑ.. නමුත් හොදම එක නෙමෙයි. ලංකාවේ බීට් බෑන්ඩ් ටොප් 5 අතර ඉන්නවා තර්කයක් නෑ..
    කව්ද බන් කිව්වේ සනිධප ෆීඩ්බැක් වගේ බෑන්ඩ් හොඳ නෑ කියලා.
    ඒවත් ඇර තව Arrow Star, Seeduwa Sakura වගේ මොන තරම් බෑන්ඩ්ස් තියෙනවද සුපිරියටම Live Back කරන.
    ඉස්සර Sunflowers, SuperStars උන් උන්ගේම Style එකක්නේ තිබුනේ
    බලපන් මම කියලා තියෙන්නේ මොකක්ද කියලා. Original Artist Backing එකයි Artist Backing එකයි කියන්නේ දෙකක්.
    ස්ටැන්ලි පීරිස්ගේ ෆෝචූන් බෑන්ඩ් එකෙන් පස්සේ Original Artist Backing එකක් දෙන එකම බෑන්ඩ් එක FlashBack
    Live ගහන්නේ නෑ කියන ඔය චෝදනාව කරන්නේ Flash Back ලාට විතරයි නේද?
    අනික් කිසිම බෑන්ඩ් එකකට ඔය චෝදනාව කරලා තියෙනවද? හේතුව අනික් බෑන්ඩ් වල Style එක වෙනස්.
    මම FlashBack live විතරක් බලන එකෙක් නෙවෙයි බන් හැම Band එකකම Show බලන එකෙක්.
    මැදිරිගිරියේ පොඩි එව්න් ගහන ආශාවරී බෑන්ඩ් එකේ Live Show ත් බලන එකෙක් බන්