Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
වෙන්න ඇති.Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ කියල අහල තියෙනවා.
එතකොට මැෂින් වලින් ගහනවා කියන්නේ කොම්පුටර් වලින් track එක දානවද?
ithin uge katata mokuth une nathuwa athiවෙන්න ඇති.
එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව
මොන සින්දු ද බං ඔක්කොම එක ගොඩේ කඩාගෙන වැටුණාම. වැටිච්ච band එකත් play කරනවාithin uge katata mokuth une nathuwa athi
israel ekada? eke nam ahema deyak wen na .stage eka kadan wateddi serama nathara wenawaවෙන්න ඇති.
එක පාරක් stage එක කඩාගෙන වැටුණා.
ඒත් කිංස්ලියා සින්දු කියනවා ඇහෙනව
තැන මතක නෑ මෙහෙisrael ekada? eke nam ahema deyak wen na .stage eka kadan wateddi serama nathara wenawa
kingsley wa personally dannawa mama .. kisima loku kamak nathi minissu .. puthath ehemai ,,තැන මතක නෑ මෙහෙ
උගේ අවුලක් නෙවෙයි බං. සමහර වෙලාවට live ගහන්න බැරි වෙලාවට track දාලා play කරනවා ඇති. හැමෝම හොරෙන් කරනවාත් ඇති. Expose උනේ මුන් විතරයිkingsley wa personally dannawa mama .. kisima loku kamak nathi minissu .. puthath ehemai ,,
Thatta Roshan ge thama pada show.. habei wife harima normal
thanks for the explanationFlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
නෑ බන් එහෙම සීන් එකක් නෑ.
අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
පුප තමයි.FlashBackලා දැන් පට්ට tallent. ඒකේ කතා දෙකක් නෑ. ලංකාවේ Original Artist Backing එකක් දෙන එකම Band එක.
දැනට Flashback එක්ක compairation කරන්න වෙන Band එකක් නෑ.
ඒ තරමට උන්ගේ backing neat and clean . ඒක තමයි කට්ටිය හිතන්නේ ඔක්කොම programme කියලා.
නෑ බන් එහෙම සීන් එකක් නෑ.
අන්තිම සටනේ Song එක විතරක් programme කරලා music Play කරාට ඒකත් උන් Sing කරන්නේ Live.
මොකද මමත් ඔය ෆීල්ඩ් එක ගැන හොඳට දන්න නිසා කිව්වේ
කව්ද බන් කිව්වේ සනිධප ෆීඩ්බැක් වගේ බෑන්ඩ් හොඳ නෑ කියලා.පුප තමයි.
උබ වෙන ෂෝ බලලා නැද්ද? එතකොට බීට් බෑන්ඩ් වලින් සනිදප ෆීඩ් බැක් වගේ ඒවා පොල් ගානවද?
FlashBack හොදට ගහන්නේ නෑ කියලා කියන්නේ නෑ.. නමුත් හොදම එක නෙමෙයි. ලංකාවේ බීට් බෑන්ඩ් ටොප් 5 අතර ඉන්නවා තර්කයක් නෑ..