Flashback Gangnam Style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අලුතින් එන හැම සිංදුවම මුන් කියන්න යනවා.. ඒකයි අවුල.. ලයිව් බෑන්ඩ් එකකට සින්ග් කරන්න බැරි සිංදුත් තියෙනව කියලා බුවාලා දන්නෑ.. ඕක කොරියන්කාරයෙක් එහෙම දැක්කොත් වහ කනව.. :( මට මතකයි රෝස් එක සැරයක් බ්‍රෝකන් ඒන්ජල් කියන්න ගිහින් නෑවා.. ආයෙම මේ පාරත් නෑවා..:( බෑන්ඩ් එකට නම් මගේ අකමැත්තක් නෑ.. ඔය සුරන් ජයසිංහ එහෙම ගුණදාස මහත්තයගෙ සිංදු සුපිරියටම කියනව.. අරුන තමෙල් පට්ට ටැමිල් සිංදු වලට.. පොර කොහොමත් ටැමිල්.. හැම අතින්ම බෑන්ඩ් එක හොදයි.. ඉඳල හිටල පොඩ්ඩක් නාගන්නව ඔය වගේ ලොකු සයිස් දාන්න ගිහින්.. :)

    ආයෙම මේරියන්ස්ල ඉස්සරහට ලොකු අඩියක් තියල තියෙනවා.. මේ ළඟදි ස්ටුඩියෝ එකකුත් ඕපන් කලා.. ඒක නම් පට්ටම බෑන්ඩ් එක..
    9.gif

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    Sirawatama.. Marians la patta!! uba Clarence ge sindu tika kiyanawa ahuwada.. live show eka... eka nam pissu hadenawa bang!!! kohomath flashback awurudu deka thunakata issella nam Honda wada tikak kala.. dan nam naanawa..
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    අලුතින් එන හැම සිංදුවම මුන් කියන්න යනවා.. ඒකයි අවුල.. ලයිව් බෑන්ඩ් එකකට සින්ග් කරන්න බැරි සිංදුත් තියෙනව කියලා බුවාලා දන්නෑ.. ඕක කොරියන්කාරයෙක් එහෙම දැක්කොත් වහ කනව.. :( මට මතකයි රෝස් එක සැරයක් බ්‍රෝකන් ඒන්ජල් කියන්න ගිහින් නෑවා.. ආයෙම මේ පාරත් නෑවා..:( බෑන්ඩ් එකට නම් මගේ අකමැත්තක් නෑ.. ඔය සුරන් ජයසිංහ එහෙම ගුණදාස මහත්තයගෙ සිංදු සුපිරියටම කියනව.. අරුන තමෙල් පට්ට ටැමිල් සිංදු වලට.. පොර කොහොමත් ටැමිල්.. හැම අතින්ම බෑන්ඩ් එක හොදයි.. ඉඳල හිටල පොඩ්ඩක් නාගන්නව ඔය වගේ ලොකු සයිස් දාන්න ගිහින්.. :)

    ආයෙම මේරියන්ස්ල ඉස්සරහට ලොකු අඩියක් තියල තියෙනවා.. මේ ළඟදි ස්ටුඩියෝ එකකුත් ඕපන් කලා.. ඒක නම් පට්ටම බෑන්ඩ් එක..
    9.gif

    කතාව 100%ක් ඇත්ත මචන්. අයියෝ සල්ලි කිව්වලු මේක බලන්න බැරුව මගින්ම නවත්තල දැම්මා. :no: Psy දැක්කනම් බඩ පලාගෙන මැරෙනවා. බැරි මගුල් නොකර ඉස්සර වගේ තමන්ගේ අනන්‍යතාවය තියාගෙන සින්දු කිව්වනම් තමා හොඳ මෙහෙම ගූ හතක් වෙන්නේ නැතුව​.:( Marians ලනම් පට්ටයි මචන්. කතා දෙකක් නෑ ඒ ගැනනම්. එදත් එහෙමයි අදත් එහෙමයි.:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla me than tikedi sinduwa ahapallako :lol::lol::lol::lol:

    0.45 : නෝනා හු@තා !!
    1.08 : කැ$ පාරෙන් ඩෝ !!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: