නෑ ඉතිං උබ කියල තියෙනව නං කොහේ හරි ඒක ඇත්තක් වෙන්න ඕනේ. කොහොමත් බන් වතුර උඩ ඉදන් පහළටනේ ගලන්නෙ. ලෝකෙ බෝලයක් නම් අනිවා මුහුදු වතුර දකුණු අර්ධගෝලයේ එකත්වෙන්න ඕනනේ ගුරුත්වාකර්ෂණ නියම වලට අනුව. එහෙම නොවී එක ලෙවල් එකකට මුහුදෙ වතුර තියෙන්නෙ පොළොව තැටියක් හින්දා තමයිකොහෙද පකෝ එහෙම හුත්තක් කියල තිබ්බෙ? එහෙම කිව්වා කියමුකො, මුහුදු වතුර කොහෙද එකම level වෙන්නෙ? අාච්චිගෙ හුත්තක් කියනවා. එහෙනම් මොන පකටද පැනමා අැලේ ඔච්චර lock ගොඩක් තියෙන්නෙ? එ‍්කත් හරි කියමුකො. වතුර ටික සේරම දක්ෂිණ ධ්‍රැවයට යන්නෙ මොකද? කවුද වතුර පහළට අදින්නෙ? මොකක් හරි බොරුවක් කියවන්ඩ කලින් අඩු ගාණෙ එ‍්ක නමටවත් පොඩ්ඩක් ගැළපෙන විදිහට කියහන්.![]()

ඒකනෙ බන්. එහෙම උනානම් ඕකුන්ට වතුර පෙවිල මැරෙන්නෙපැතාලියි තමා රවුම් නන් ඔය ඕස්ට්‍රේලියාව පැත්තේ එහෙම ඉන්න උන් එල්ලිල ඉන්න එපායනෙ. @Lovtus ගෙන් අහපං බොරු නන්. පොර ගණන් හදල පෙන්නලා දෙයි එහෙම රවුම් නෑ කියලා.

------ Post added on Apr 12, 2026 at 6:14 PM