round cable වල insulation එක ගොඩක් හොඳයි සහ බාහිර electromagnetic fields වලින් වෙන බලපෑම අඩුයි
හැබැයි මේ බලපෑම අපිට දැනෙන්න නං නිකන් ගිගාබිට් ලෙවල් එකේ නෙට්වර්ක් වල වත් ඉන්න ඕන
ලංකාවෙ වගේ උපරිම 100Mbps ඉන්ටෙනෙට් ගන්න නං කේබල් එක ගහන්නෙ ප්‍රැක්ටිකලි මොන කේබල් එක ගත්තත් ලොකු බලපෑමක් නැති වෙයි
හැබැයි නෙට්වර්ක් කරන්න සහ පට්ට ලොකු throughput එකක් ඕන ඇප්ලිකේශන් එකක් නං රවුං කේබල් එකක් ගන්න