Flat network cable vs round cable

lilman

Well-known member
  • May 10, 2009
    41,363
    55,355
    113
    Colombo
    Flat network කේබල් අවුලද මචන් ල ? නැත්නම් Flat round දෙකම එකයි ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    round cable වල insulation එක ගොඩක් හොඳයි සහ බාහිර electromagnetic fields වලින් වෙන බලපෑම අඩුයි
    හැබැයි මේ බලපෑම අපිට දැනෙන්න නං නිකන් ගිගාබිට් ලෙවල් එකේ නෙට්වර්ක් වල වත් ඉන්න ඕන

    ලංකාවෙ වගේ උපරිම 100Mbps ඉන්ටෙනෙට් ගන්න නං කේබල් එක ගහන්නෙ ප්‍රැක්ටිකලි මොන කේබල් එක ගත්තත් ලොකු බලපෑමක් නැති වෙයි
    හැබැයි නෙට්වර්ක් කරන්න සහ පට්ට ලොකු throughput එකක් ඕන ඇප්ලිකේශන් එකක් නං රවුං කේබල් එකක් ගන්න
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,574
    3,419
    113
    Round cable Hodai but danna thiyena thena anuwa godak welawata wire eliyen wage yanawanam flat danna
    Round cable eka overall hodai stability ekath ekka baladdi gedarakata nam kokath ekai
    round cable recommended
     
    • Like
    Reactions: lilman