Flecther | අලුත් යාළුවෝ හඳුනගන්න
කට්ටිය, මමයි තව යාලුවෙකුයි පොඩි වැඩක් පටන් ගත්තා, වැඩක් කිව්වේ සයිට් එකක්.
Flecther කියන්නේ චැටින් සයිට් එකක්. නිකං එකක් නෙමෙයි ඔයාලට මේ සයිට් එකට ගියාම ඔයාගේ ෆෙස්බුක් අකවුන්ට් එකනේ හරි, ටිවිටර් අකවුන්ට් එකෙන් හරි log in වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට සයිට් එකේ තව ඔන්ලයින් ඉන්න අයත් එක්ක චැට් කරන්න පුලුවන්. සයිට් එකේ තියෙන 'Search for a chat' කියන බට්න් එක උඩ එබුවාම අහුඔු ලෙස සයිට් එකේ තව ඔන්ලයින් ඉන්න කෙනෙක්ව තොරලා දෙනවා.
ඔයා සයිට් එකට ලොග් උනාම, ඔයාටම කියලා profile page එකක් හම්බුවෙනවා. ඔයාට ඕන විදිහට username එකක් දාලා, background image එකක් එහෙම දාලා හදලා ගන්න පුලුවන්.
තව අපි මේ සයිට් එකේම anonymous version එකකුත් ලඟදිම පටන් ගන්නවා, එතකොට ෆෙස්බුක් වලින් ලොග් වෙන්න ආස නැති අයට ඇනෝනිමස් විදිහට අනිත් අයත් එක්ක චැට් කරන්න පුලුවන්.
ඒ වගේම වීඩියෝ චැට් පහසුකමත් ඇතුලත් කරන්නයි ඉන්නේ, එතකොට ඔයාට චැට් කරන ගමන් ඕනනම් විඩීයෝ චැට් කරන්න පුලුවන්
www.flecther.ml
(ස්පෑම් කියයිද දන්නේ නෑ)
ඉතින් තව ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් මට කියන්න, වැඩේ දිගටම කරගෙන යන්න විතරයි ඕනේ. එ්කට ඉතින් අනිවා ඔයාලගේ හෙල්ප් එක ඕන වෙනවා