Flight ටිකට් බුක් කරන්න උපදෙස් ටිකක් ඕනෙ.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
    https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
    මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?
    Direct ගන්න. 3rd parties වලින් ticket ගන්න එපා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
    https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
    මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?

    1. කිසි අව්ලක් නෑ. අදාළ airline එකෙන් ටිකට් ගන්න එතකොට ප්‍රශ්නයක් උනත් උන්ට direct කතා කරන්න පුළුවන්
    2. Visa අවශ්‍ය නෑ. උඹ ඇතුල්වෙන පලවෙනි schengen රටේදී උඹ immigration හරහා යනවා. ඊට පස්සේ තියන flights domestic, ආපහු immigration හරහා යාමක් නෑ.
    3. උඹට දෝහා වලදී රටට ඇතුල් වෙන්න අවශ්‍ය නැත්තම් air side ඉඳල transit වෙන්න විතර නම් ඕනේ visa අවශ්‍ය නෑ.
    4. depends on the airline.
    5. එහෙ මෙහෙ කරගන්න ගන්න එකට කියන්නේ flex කියලා. හැම ටිකට් එකේම ඒක free නෑ. ගොඩක් වෙලාවට අඩුම ටිකට් වල ඕක කරන්න සල්ලි දෙන්න ඕනේ. ඒ නිසා බුක් කරද්දී ඒක බලන්න.
    6. පුළුවන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    thank you.

    What about taking baggage on the train?

    Do you know anything about that?
    We have not used the trains or the buses - both these modes of transport are available from Copenhagen. You can even take a bus to Oslo. We always drive because it's convenient to us or sometimes hop on a short haul flight.
    The only time we used rail was last year from St Pancras (London) to Gare Du Nord (Paris) - EuroStar.

    Usually in trains two large bags are permitted with other carry-ons. But you got to handle these by yourself. There are no luggage handlers or helpers.
    Buses might charge a fee for extra baggage.

    Seek advice from @Nelza. He is there and knows more than anybody else.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. කිසි අව්ලක් නෑ. අදාළ airline එකෙන් ටිකට් ගන්න එතකොට ප්‍රශ්නයක් උනත් උන්ට direct කතා කරන්න පුළුවන්
    2. Visa අවශ්‍ය නෑ. උඹ ඇතුල්වෙන පලවෙනි schengen රටේදී උඹ immigration හරහා යනවා. ඊට පස්සේ තියන flights domestic, ආපහු immigration හරහා යාමක් නෑ.
    3. උඹට දෝහා වලදී රටට ඇතුල් වෙන්න අවශ්‍ය නැත්තම් air side ඉඳල transit වෙන්න විතර නම් ඕනේ visa අවශ්‍ය නෑ.
    4. depends on the airline.
    5. එහෙ මෙහෙ කරගන්න ගන්න එකට කියන්නේ flex කියලා. හැම ටිකට් එකේම ඒක free නෑ. ගොඩක් වෙලාවට අඩුම ටිකට් වල ඕක කරන්න සල්ලි දෙන්න ඕනේ. ඒ නිසා බුක් කරද්දී ඒක බලන්න.
    6. පුළුවන්
    Thank you.

    We have not used the trains or the buses - both these modes of transport are available from Copenhagen. You can even take a bus to Oslo. We always drive because it's convenient to us or sometimes hop on a short haul flight.
    The only time we used rail was last year from St Pancras (London) to Gare Du Nord (Paris) - EuroStar.

    Usually in trains two large bags are permitted with other carry-ons. But you got to handle these by yourself. There are no luggage handlers or helpers.
    Buses might charge a fee for extra baggage.

    Seek advice from @Nelza. He is there and knows more than anybody else.
    Thank you.

    We decided to take a bus or train from CPH.

    The flights to Sweden cost 1 million LKR more than the CPH and bus fair is around 50K LKR.
    ------ Post added on Aug 3, 2023 at 7:50 AM

    සමහර එව්වා හම්බුනා එයාර් ලයින් දෙකක් ජොයින් වෙලා කරන. e.g. Qutar and Finn Air. ඒ එයාර් ලයින් දෙකෙන් එක සයිට් එකක බුක් කලොත් ඩිලේස් වලට වග කියයිද?

    මම එහෙම අහන්නෙ එකක් තියෙනවා දොහා Transit එක 1H 40minutes යි තියෙන්නෙ. පළවෙනි එක පරක්කු උනොත් උන් අපිට වෙන ෆ්ලයිට් එකක් සෙට් කරලා දෙයිද?
    අනිත් එක බැගේජ් උන්ම මාරු කරයිද? නැත්නම් සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් වෙන්න වහක් කන්න වෙයිද?
    @imhotep
    ------ Post added on Aug 3, 2023 at 7:55 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    සුබ ගමන් හැබැයි යූටිව්බ් චැනල්නන් පටන් ගන්න එපා ප්ලීස්...
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    Thank you.

    Thank you.

    We decided to take a bus or train from CPH.

    The flights to Sweden cost 1 million LKR more than the CPH and bus fair is around 50K LKR.
    ------ Post added on Aug 3, 2023 at 7:50 AM

    සමහර එව්වා හම්බුනා එයාර් ලයින් දෙකක් ජොයින් වෙලා කරන. e.g. Qutar and Finn Air. ඒ එයාර් ලයින් දෙකෙන් එක සයිට් එකක බුක් කලොත් ඩිලේස් වලට වග කියයිද?

    මම එහෙම අහන්නෙ එකක් තියෙනවා දොහා Transit එක 1H 40minutes යි තියෙන්නෙ. පළවෙනි එක පරක්කු උනොත් උන් අපිට වෙන ෆ්ලයිට් එකක් සෙට් කරලා දෙයිද?
    අනිත් එක බැගේජ් උන්ම මාරු කරයිද? නැත්නම් සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් වෙන්න වහක් කන්න වෙයිද?
    @imhotep
    ------ Post added on Aug 3, 2023 at 7:55 AM

    Note that the train is way faster than the bus. As for the transit time 1H 40 min should be quite alright. I am not so sure about QA delays but if you miss the connection they will place you on the next available one. Luggages will be automatically directed to the new flight. Transfers are quite easy.
    QA and FinnAir codeshares and you should be able to book directly off the QA site.

    I usually change with SQ within 40 mins in Changi, Singapore. Never I missed the connection to CMB. They wait for you because it's SQ to SQ. If delayed they fetch you in the buggy and take you over. They make sure to wait till the baggages are loaded and I get a confirmation SMS as soon as the bags are loaded. I always fly SQ if they fly to the destination.
    Only once ever I missed a flight - in Santiago - Chile. The airport was a complete mess. It was the end of December and the immigration queue wait time exceeded two hours. Only about six counters open and they work quite lazily. Many in the queue missed flights and we did too. When we just reached the gate the aircraft closed it's doors. They left the luggages in the tarmac, there were the three of us and another two couples, our friends. A LATAM girl arrived, fetched me and took me out of the immigration, to their offices at the airport, reissued boarding passes to the next flight (Cusco - Peru), took me back through the immigration to where our group was. Also gave us vouchers for snacks. Fortunately, there was another flight within 3 hours with seats for all of us.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
    https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
    මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?

    1.ඒජන්ට් ලා ඕනේ නැ බන් ඔය ෆින් එයා වගේ එකකින බුක් කරපන්.
    මම බැලුව ෆින්එයා තියනවා දෙන්නට 2000 යි. ඕවගේ මචන් ගණන් අඩු දවස් තියනවා. ඒවා දාල බුක් කරන්න. ඔයාට දවස් කීපයක් එහෙ මෙහෙ උනාට අව්ලක් නැනේ

    2.උබට ඔය වැදිලා තියන A ග්‍රේඩ් විසා එකක්. එකෙන් උබට ඕනෙම ශේනගන් රටටට විසිට් කරන්න පුළුවන් දවස් 180 වෙනකන් ඉන්න පුළුවන් 90 උපරිම වෙන්න. ඔයා ශේනගන් රටකට ඇතුල් උන ගමන් ට්‍රාන්සිට් යන්න බැ කෙලින්ම මයිග්රේෂන් එකෙන් යන්න ඕනේ ශේනගන් එන්ට්‍රි එක ගහගන්න. ඊට පස්සේ ඔය යන හැම එකම දොමෙස්ටික්. මොනවත් බලන්නේ නැ . (උද: උබට පලවෙනි ට්‍රාන්සිට් එක සෙට් වෙන්නේ එක්කෝ ඩුබායි නැත්නම් කටාර් . එකේදී කෙලින්ම RP කාඩ් පෙන්නලා යන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් අහන්න අයිතියන් කිසිම කෙනෙක්ට නැ. ඊට පස්සේ අපි හිතමු ෆ්රාන්ස් කියල. එතැනදී ට්‍රාන්සිට් ලයින් එකෙන් නෙමේ ඔය මයිග්රේෂන් ලයින් එකේ යන්න ඕනේ. ගිහින් එන්ට්‍රි එක ගහගෙන ආයි ඔයාගේ ගේට් එකට එන්න ඕනේ. )

    3. මොනවත් ගන්න ඕනේ නැ මොකද ඖබ ට්‍රාන්සිට් යන්නේ.

    4. දන්නේ නැ

    5. RP කාඩ් එක අතට එනකන් ටිකට් බුක් කරන එක මෝඩ වැඩක් බ්‍රෝ . බුක් කරනන කලින් බලපන් මේවා

    * RP කාඩ් එක හෝ D-visa පන්ච් වෙලාද?
    * අපාර්ට්මන්ට් එකේ යතුර ලැබෙනවද යන දවසට?
    * බුක් කරන එයා ලයින් එකේ ගණන් අඩු දවසක් ද

    6. පුළුවන්. නැත්නම් ටැලින් වලින් බැහැලා ෆේරි එකේ යන්නත් පුළුවන්. ස්කන්දිනෙවියන් ඕනේ රටකින් බැහැල යන්න ලේසි. මොකද උබේ ෆිස්ට් ශේනගන් එන්ටරි එක වැදුනට පස්සේ දොමෙස්ටික් යන්නේ. මොනවත් බලන්නේ නැ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Thank you.

    Thank you.

    We decided to take a bus or train from CPH.

    The flights to Sweden cost 1 million LKR more than the CPH and bus fair is around 50K LKR.
    ------ Post added on Aug 3, 2023 at 7:50 AM

    සමහර එව්වා හම්බුනා එයාර් ලයින් දෙකක් ජොයින් වෙලා කරන. e.g. Qutar and Finn Air. ඒ එයාර් ලයින් දෙකෙන් එක සයිට් එකක බුක් කලොත් ඩිලේස් වලට වග කියයිද?

    මම එහෙම අහන්නෙ එකක් තියෙනවා දොහා Transit එක 1H 40minutes යි තියෙන්නෙ. පළවෙනි එක පරක්කු උනොත් උන් අපිට වෙන ෆ්ලයිට් එකක් සෙට් කරලා දෙයිද?
    අනිත් එක බැගේජ් උන්ම මාරු කරයිද? නැත්නම් සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් වෙන්න වහක් කන්න වෙයිද?
    @imhotep
    ------ Post added on Aug 3, 2023 at 7:55 AM
    මටත් දැනගන්න ඕනි කටාර් වල ට්‍රාන්සිට් වෙන්න පැය එකහමාර ඇතිද කියලා..??
    දන්න කෙනෙක් කියන්නකෝ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Note that the train is way faster than the bus. As for the transit time 1H 40 min should be quite alright. I am not so sure about QA delays but if you miss the connection they will place you on the next available one. Luggages will be automatically directed to the new flight. Transfers are quite easy.
    QA and FinnAir codeshares and you should be able to book directly off the QA site.

    I usually change with SQ within 40 mins in Changi, Singapore. Never I missed the connection to CMB. They wait for you because it's SQ to SQ. If delayed they fetch you in the buggy and take you over. They make sure to wait till the baggages are loaded and I get a confirmation SMS as soon as the bags are loaded. I always fly SQ if they fly to the destination.
    Only once ever I missed a flight - in Santiago - Chile. The airport was a complete mess. It was the end of December and the immigration queue wait time exceeded two hours. Only about six counters open and they work quite lazily. Many in the queue missed flights and we did too. When we just reached the gate the aircraft closed it's doors. They left the luggages in the tarmac, there were the three of us and another two couples, our friends. A LATAM girl arrived, fetched me and took me out of the immigration, to their offices at the airport, reissued boarding passes to the next flight (Cusco - Peru), took me back through the immigration to where our group was. Also gave us vouchers for snacks. Fortunately, there was another flight within 3 hours with seats for all of us.
    Thank you very much for sharing your first hand experience.

    I thought about buses since @Nelza told me there is an ongoing railway modification. I am going there in the end of this month. If train isn't possible I will go on a bus. Booked the tickets to CPH.

    Turkish AE hodai
    Turkish wala okkoma book wela ban. :(
    ------ Post added on Aug 6, 2023 at 10:31 PM

    3. මොනවත් ගන්න ඕනේ නැ මොකද ඖබ ට්‍රාන්සිට් යන්නේ.
    මට වැරදිලා වෙන්න ඇති. මම ඇහුවේ ඒ රටට බැහැලා අනික් එකට මාරු වෙන්නත් වීසා ඕනේද කියලා? මම් එම්බසි වලට කෝල් කරලම ඇහුවා. කිව්වා පැය 10ට අඩුවෙන් ඉන්නවා නම් ඕනෙ නෑ කියලා. නැත්නම් ඕනෙලු.
    * RP කාඩ් එක හෝ D-visa පන්ච් වෙලාද?
    කාර්ඩ් එක ප්‍රින්ට් වෙලා එන ගමන් මඟ තියෙන්නෙ. තාම මගෙ අතට ලැබිලා නෑ.
    * අපාර්ට්මන්ට් එකේ යතුර ලැබෙනවද යන දවසට?
    යතුර හරි. ඒක එහෙන් ඕනෙ වෙලේක ගත්තැකි.
    * බුක් කරන එයා ලයින් එකේ ගණන් අඩු දවසක් ද
    ඒක නම් ඉතින් බලන්න උනේ නෑ. මොකද කාර්ඩ් එක එන්න කල් තියලා දිනයක් දාගන්නත් ඕනෙ. එතනට ගිහින් කෝස් එක පටන් ගන්න කලින් තියෙන වැඩ ටික කරගන්නත් ඕනෙ. ඒක නිසා පොසිබල් ඩේට් තුනක් විතර බලලා ඒකෙන් ගණන් අඩුම වෙන විදිහට තමයි සෙට් කරගත්තෙ.

    පැය ගණන් ට්‍රාන්සිට් තියෙන එව්වත් අත ඇරලා දැම්මා ගණන් අඩු උනත්.

    මේකෙ කෙනෙක් කියලා තිබ්බ තව ඔප්ශන් එකක් තිබ්බා. ඩුබායි වලට ගිහිල්ලා එතනින් පෙගාසස් ප්ලයිට් එකක් අරන් යද්දි ගාන හොඳටම අඩුයි කියලා. ඒක ඇත්ත. ඒත් වයිෆ් පොඩ්ඩක් කැමති නැති උනා. ගොඩක් බෑග් ගෙනියද්දි ඔය වැඩේ අමාරු වෙයි කියලා.

    ස්කන්දිනෙවියන් ඕනේ රටකින් බැහැල යන්න ලේසි.
    කෝපන්ගේගන් වලින් බැහැලා මොකක හරි යනවා බන්. බුක් කරේ නම් නෑ. ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ බලනවා.

    දැන් මට මතක් උනේ ස්වීඩන් වල සිම් එකක් කෝපන්හේගන් වලින් බැහැලා ගන්න බෑනෙ. ඉන්ටර්නෙට් නතිව කට්ටක් කන්න වෙයිද?:shocked:

    Thank you muchn.
    ------ Post added on Aug 6, 2023 at 10:44 PM

    මටත් දැනගන්න ඕනි කටාර් වල ට්‍රාන්සිට් වෙන්න පැය එකහමාර ඇතිද කියලා..??
    දන්න කෙනෙක් කියන්නකෝ..
    https://elakiri.com/threads/flight-ටිකට්-බුක්-කරන්න-උපදෙස්-ටිකක්-ඕනෙ.2115852/post-29079392

    me thiyenne uttare.
    ------ Post added on Aug 6, 2023 at 10:46 PM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    Thank you very much for sharing your first hand experience.

    I thought about buses since @Nelza told me there is an ongoing railway modification. I am going there in the end of this month. If train isn't possible I will go on a bus. Booked the tickets to CPH.

    Turkish wala okkoma book wela ban. :(
    ------ Post added on Aug 6, 2023 at 10:31 PM

    මට වැරදිලා වෙන්න ඇති. මම ඇහුවේ ඒ රටට බැහැලා අනික් එකට මාරු වෙන්නත් වීසා ඕනේද කියලා? මම් එම්බසි වලට කෝල් කරලම ඇහුවා. කිව්වා පැය 10ට අඩුවෙන් ඉන්නවා නම් ඕනෙ නෑ කියලා. නැත්නම් ඕනෙලු.

    කාර්ඩ් එක ප්‍රින්ට් වෙලා එන ගමන් මඟ තියෙන්නෙ. තාම මගෙ අතට ලැබිලා නෑ.

    යතුර හරි. ඒක එහෙන් ඕනෙ වෙලේක ගත්තැකි.

    ඒක නම් ඉතින් බලන්න උනේ නෑ. මොකද කාර්ඩ් එක එන්න කල් තියලා දිනයක් දාගන්නත් ඕනෙ. එතනට ගිහින් කෝස් එක පටන් ගන්න කලින් තියෙන වැඩ ටික කරගන්නත් ඕනෙ. ඒක නිසා පොසිබල් ඩේට් තුනක් විතර බලලා ඒකෙන් ගණන් අඩුම වෙන විදිහට තමයි සෙට් කරගත්තෙ.

    පැය ගණන් ට්‍රාන්සිට් තියෙන එව්වත් අත ඇරලා දැම්මා ගණන් අඩු උනත්.

    මේකෙ කෙනෙක් කියලා තිබ්බ තව ඔප්ශන් එකක් තිබ්බා. ඩුබායි වලට ගිහිල්ලා එතනින් පෙගාසස් ප්ලයිට් එකක් අරන් යද්දි ගාන හොඳටම අඩුයි කියලා. ඒක ඇත්ත. ඒත් වයිෆ් පොඩ්ඩක් කැමති නැති උනා. ගොඩක් බෑග් ගෙනියද්දි ඔය වැඩේ අමාරු වෙයි කියලා.

    කෝපන්ගේගන් වලින් බැහැලා මොකක හරි යනවා බන්. බුක් කරේ නම් නෑ. ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ බලනවා.

    දැන් මට මතක් උනේ ස්වීඩන් වල සිම් එකක් කෝපන්හේගන් වලින් බැහැලා ගන්න බෑනෙ. ඉන්ටර්නෙට් නතිව කට්ටක් කන්න වෙයිද?:shocked:

    Thank you muchn.
    ------ Post added on Aug 6, 2023 at 10:44 PM

    https://elakiri.com/threads/flight-ටිකට්-බුක්-කරන්න-උපදෙස්-ටිකක්-ඕනෙ.2115852/post-29079392

    me thiyenne uttare.
    ------ Post added on Aug 6, 2023 at 10:46 PM
    Note that train tickets have to be booked well in advance to get cheap fares... Try

    https://www.raileurope.com/destinations/copenhagen-stockholm-train?country=US&locale=en&currency=USD

    https://www.swedentrains.com/copenhagen-to-stockholm.html
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    The problem is I don't know whether the flights will be delayed or not.

    Thanks.

    Student da yanne.Cost eka kochchara withara giyada...
    yes, Ticket ekada?
    ------ Post added on Aug 7, 2023 at 8:06 AM