මටයි මගේ යාලුවෝ 2කටයි ඕකම උනා Jet Airways එකේ. උන් අපිට ගෙව්වා Rs. 15000 ගානේ වගේ.
අපි online check in වෙලා හිටියනම් කලින් දවසේ වගේ එහෙම වෙන්නේ නෑ . ඕක IATA එකෙන් air line එකට අවසර දීලා තියෙනවා.
http://www.iata.org/policy/consumer...cuments/position-paper-flight-overbooking.pdf
True machan.
Always Online check-in and confirm check-in at the counter before 3 hours to the plane. Arrive 4 hours prior to the departure/arrival time to do the security checking.



