flight simulator

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මේක හරිම ලස්සන ගේම් එකක්. ගේම් එකක් කිවුවට, ඊට වඩා සුදුසුයි simulation එකක් කිව්වානම්. මේක අපේ රටේ එච්චර popular නැති උනාට, වෙන රටවල හුගක් popular. මේක හැදුවේ Microsoft උනාට, Microsoft කාරයත් හිතපු නැති තරම් කට්ටිය addons හැදුවා. මේක install කරන්න ඔය කියන තරම් vga ඕනෙ නැහැ. ඒ, ඒකෙ තියන resolution ආදිය customize කරන්න පුලුවන් නිසා. ඔය ඊට වඩා ලොකු VGA දාගන කට්ටිය NFS carbon, pro-street එහෙම ගහන්නේ.

    මම කිව්වානේ, මේක game එකකට වඩා simulation එකක් කියලා. මම දන්න physics professor කෙනෙකුයි, වෙන field එකක consultant කෙනෙකුයි මේකට හුහක් කැමතියි. ඉතින් මේක නිකන්ම නිකන් game එකක් නෙවෙයි.

    සමහරුන්ට මේක එච්චර මුලින්ම එච්චර අල්ලලා නැත්තේ, මේක හඳුනාගන්න ටිකක් වෙලා යන නිසා. හේතුව, වෙනත් flight games වලට වඩා, මේක realistic. ඉතින් මේක මුලින්ම අනිකුත් flight games වලට වඩා ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. හැබැයි, මේක ටිකක් තේරුම් ගත්ත කෙනෙක්නම් මේක අත හරින්නේ නැහැ.
    මේක Microsoft එකෙන් හැදුවේ. It is said to be the best Flight simulator in the world. ඒ හින්දා තමයි, ඒකෙ 10වන version එකත් ඇවිල්ලා තියෙන්නේ. FSකියන්නේ, 10 වන flight Simulator එක කියලා. (flight simulator 2004 කියන්නේ, 9 වන version එක) 2004 version එක try කරන්න එපා. FSX ඊට වඩා හුන්ගක් user friendly.

    මේකට අනික් රටවල මිනිස්සු කොච්චර කැමතියිද කියලා දැනගන්න, මේක ඉන්ස්ටෝල් කරලා, online game එකක් ගහලම බලන්න ඕනෙ. මේක වෙනුවෙන්, fsx වලට කැමති අය වෙනම වෙබ් සයිටස් සහ servers කොච්චර හදලා තියනවාද. ඇමරිකාවෙ විතරක් නෙවෙයි. ජර්මනියෙ, ජපානෙ වගේ රටවලත් මේක හුගක් popular. වැදගත්ම දෙය නම්, මේක ඔන්ලයින් ප්ලේ කරන්න dial up (64kbps) connection එකක් උනත් ඇති වීමයි.

    මේක නෙට්වර්ක් නැතුව play කරන්න missions ගනනාවක්ම තියනවා. ඕනෙනම් free flight mode එකකුත් තියනවා. මම වෙන game වල දැකපුම නැති feature එක it has a excellent training session. Gives you the real feeling.

    මේකෙ expansion එකක් විදිහට Microsoft එකෙන්ම FSX accelerator කියලා එකක් හැදුවා. ඒකෙ additional flights & missions තියනවා. FSX DVD එක නම් වෙලඳ්පලෙන් හොයා ගන්න පුලුවන්. Accelerator ඕනෙනම් ඉතින් torrents පිහිට තමා.
    තව hint එකක්. Optical mouse එකක් wheel mouse එකකට වඩා හොදයි. Ideal නම් joy stick එකක්. නමුත් ඒක නැතුවත් පුලුවන්.

    මම මේකෙ වෙනත් රටවලින් හදපු වෙබ් සයිට්ස් උදාහරන ලින්ක් ටිකක් දාන්නම්. සමහර සයිට්ස් එලකිරිය තරම්ම popular.

    http://www.fsinsider.com/Pages/default.aspx

    http://www.microsoft.com/games/flightsimulatorX/

    you can download a free demo version from the above site

    http://www.microsoft.com/games/fligh...sh/default.htm
    http://www.microsoft.com/games/fligh...sh/default.htm

    http://www.fsdownload.com/
    :)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    have a look at this
    :)
     

    Attachments

    • free flight (245 x 165).jpg
      free flight (245 x 165).jpg
      14.4 KB · Views: 66
    • home (250 x 164).jpg
      home (250 x 164).jpg
      12.7 KB · Views: 60
    • logged 2 (251 x 168).jpg
      logged 2 (251 x 168).jpg
      13.6 KB · Views: 57
    • logged (252 x 168).jpg
      logged (252 x 168).jpg
      16.2 KB · Views: 56
    • missions (250 x 166).jpg
      missions (250 x 166).jpg
      15.3 KB · Views: 56

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    some more screen shots
    :)
     

    Attachments

    • multiplayer (182 x 172).jpg
      multiplayer (182 x 172).jpg
      11 KB · Views: 53
    • 01.JPG
      01.JPG
      14.8 KB · Views: 61
    • 02.JPG
      02.JPG
      16.8 KB · Views: 60
    • 03.JPG
      03.JPG
      15.6 KB · Views: 57
    Last edited: