::: Flight Tracker :::

mithilanmk

Member
Nov 20, 2013
15
0
0
මෙන්න අපුරු ගුවන්යානා ට්‍රැකර් එකක්




පින්තුරය click කරන්න

මේකෙන් බලාගන්න පුළුවන් ලෝකයේ ඕනෑම තැනක ඇති ගුවන්යනාවක්, කොහෙන්ද එක එන්නේ, දැන් කොහෙද තියෙන්නේ, කොහාටද යන්නේ, සහා ගුවන් ගමන් පිළිබද ඕනෑම විස්තරයක් බලාගන්න පුළුවන්. ලංකාවට උඩින් දැන් කියක් යනවද, ලෝකයේ වැඩිපුරම ගුවන් යානා තියෙන්නේ කොහෙද ඇතුළු ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
 

mithilanmk

Member
Nov 20, 2013
15
0
0
බලපු අය හොද නරක කියලා යන්න

බලපු අය හොද නරක කියලා යන්න, දැක්කේ නැති අයට දකින්නත් එක්ක මොනවා හරි කියලා යන්න
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බලපු අය හොද නරක කියලා යන්න, දැක්කේ නැති අයට දකින්නත් එක්ක මොනවා හරි කියලා යන්න

    Nedakin witarak...
    Flight Radar eka kapala thoge guu site ekata dammama loky wadak kiyalada hitan inne?